මං අස්වෙන්නෙ නෑ.. දිගටම අගමැති මමයි..- ජනපතිට අබියෝග කරමින් අගමැති විශේෂ ප‍්‍රකාශයක..

February 16, 2018 at 5:36 pm | lanka C news
මං අස්වෙන්නෙ නෑ.. දිගටම අගමැති මමයි..- ජනපතිට අබියෝග කරමින් අගමැති විශේෂ ප‍්‍රකාශයක..

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව තමන් තවදුරටත් මෙරට අගමැති ධූරයේ කටයුතු කරන්නේ යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ දී අද පස්වරුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

අගමැතිවරයා තව දුරටත් එහිදී පැවසුයේ පවතින නීතිරීති වලට අනුව තමනට අගමැති ධුරයෙන් ඉවත් වීමට කිසිදු හේතුවක් ඇති බවක් තමන් නොසිතන බවයි.

සභාග ආණ්ඩුවකදී ගැටීම් ඇතිවීම සාමාත්‍ය යයිද කී අගමැතිවරයා පළාත් පාලන මැතිවණයේ ප්‍රතිඵලය තමන් පිළිගන්නා බවත් එය ආණ්ඩුවේ පක්‍ෂවල පසුබෑමක් බවත් කීය.

රටේ ආර්ථිකය කඩා වැටුනේ ස්වභාවික හේතුන් මත වුවත් එම මැතිවරණ ප්‍රතිඵලයට මුලික හේතුවක් ය ූබවද කීවේය.

121 views

80 Comments to “මං අස්වෙන්නෙ නෑ.. දිගටම අගමැති මමයි..- ජනපතිට අබියෝග කරමින් අගමැති විශේෂ ප‍්‍රකාශයක..”

  1. Mike says:

    Lejja nethi and Bijja nethi Agamethi.

    This idiot should be chased away asap, before he sell this country to India facilitating all indian shits to sell in our country cutting off opportunities of our younger generation. look at him , He looks Like a USED CONDOM

  2. vishnu says:

    බලන්නකො එදා මහින්ද හොරා කියල කෑගහපු
    චන්ඩිය දැන් ඉන්න ගොබ්බ විධිය. හුලන් ගිය
    බැලුමක් වගේ next sira

Main News