මං ආණ්ඩුවට ගියේ ඇමතිකමක් බලාගෙනයි..- විජිතමුණි

December 21, 2018 at 3:24 am | lanka C news
මං ආණ්ඩුවට ගියේ ඇමතිකමක් බලාගෙනයි..- විජිතමුණි

තමන් ආණ්ඩුවට එක්වූයේ ඇමති ධුරයක් බලාපොරොත්තුවෙන් බවත් එම බලාපොරොත්තු තවමත් නැති වී නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.

තමන් ආණ්ඩුවට එක්වූයේ ආණ්ඩුවට සහාය දීමට බවත් ඇමති ධුර තිබුනත් නැතත් ප‍්‍රශ්ණයක් නැතැයිද ඔහු සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ මුදල් ඇමති මංගල සමරවීර මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් එහි සිටි මාධ්‍යවේදීන් අමතමිනි.

39,726 Viewers

16 Comments to “මං ආණ්ඩුවට ගියේ ඇමතිකමක් බලාගෙනයි..- විජිතමුණි”

  1. Doratupala says:

    What a monkey!

  2. සකල බුජං says:

    අප්පොච්චි මලා,
    බාප්පොච්චි එලෙව්ව​,
    අම්මට කෙලවුනා.

  3. chitral says:

    Man with out policy. This the end of the road for him.

    • Kings says:

      Chithral. This stupid politician already sent home by that area voters. We have to respect them. Our Hon. President done the wrong thing. He invited this shameless fellow to parliment again. Eventhough this bugger not respectef to President’s advice which given to all S.L.F.P. parlimentarians not to join U.N.P. So we can think how he doing good things to that area people. he crossed over only for money.

  4. desta says:

    hu hu hu hu hu edda ubata ubata api dennam emathi kamak janatawage asuchi pariksana emathi

  5. Asaranaya 1 says:

    මළපෙරේත ගෙවලයා තෝ චන්දෙන් පස්සෙ වල පල්ලට, එතකොට තොට පෙරේත තටුවක් තියන්නම් පාහරයා

  6. Oran otan says:

    මේ තරම් කාලයක් මොනවද කරපු සේවය.

  7. Niru says:

    This moosalaya went for money and luxury car. He has a rotten backbone and want to travel around in comfort with our money. Sucker

  8. සිංහල බන්ඩා says:

    අප්පච්චි මලෝ කියල තමන්ගෙ නායකයට අපහාස කරල ඇමති කට්ටක් සූප්පු කරන්න ජනාධිපතිට සක්ක ගහපු එකා අද තව ඇමති කට්ටකට ඒ ජනාධිපතිම පිචං කරනවා. උඹේ ජඩ දේසපාලනේ ඉවරය් මුනියෝ.

    • Asaranaya 1 says:

      මූත් ගොන්ජාගේ කුලේ වගේ රා මදින අතුරේ රිලව් වගේ යන කුලේ පාහරයෙක්, ඒකනෙ මූ නිතර පනින්න සුදානම්., මුගෙ ජාතකෙත් හරි නැති බව මොනරාගල පැත්තෙන් ආරන්චියි

  9. Kalana says:

    චන්දෙ දෙන උන්ට ගහන්න ඕන

  10. Nim says:

    SAKALA BUJAN
    OBA HARIYATAMA HARI
    MEWANI RELAWUNTA
    EDERIYATA CHANDAYA
    NODIYA UTHIEE.

  11. Marusira says:

    තෝ වගේ අමන ගෙවලයෙක් බිහි කරපු අමිමා තාත්තගේ සොහොනටත් හෙන ගහන්න ඔින ගස් බල්ලෝ

  12. Anura says:

    Ballage balu desapalanaya

  13. wijithamuni says:

    mu thamy mnaragala disthrikayen wdima manapa aragena parlimenthu giya kena.

  14. මේකා මාළු ඇමතියා නේ...මාළු කෑමැ නිසා පිම්බිලා... says:

    මේකා මාළු ඇමතියා නේ…මාළු කෑමැ නිසා පිම්බිලා…දැන් රට කනවා.

Main News