මං ආණ්ඩුවට යනවා..- විපක්‍ෂ මන්ත‍්‍රී අධාරකරුවන්ට කියා පිම්මකට සූදානම් වෙයි..

September 20, 2020 at 12:02 am | lanka C news
මං ආණ්ඩුවට යනවා..- විපක්‍ෂ මන්ත‍්‍රී අධාරකරුවන්ට කියා පිම්මකට සූදානම් වෙයි..

ඉදිරියේදී තමනට ආණ්ඩුවට එක් වීම වැනි ප්‍රබල දේශපාලන තීන්දුවක් ගැනීමට සිදු වුන බව විපක්ෂය නියෝජනය කරනු සුළු ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු සඳහන් කර තිබේ.

දැනට දින කිහිපයකට පෙර ඔහුගේ ආධාරකරුවන් පිරිසක් සමඟ මෙම දැනුම්දීම කර ඇති අතර ඒ බව ඔහුගේ පක්‍ෂ නායකයන්ටද දැනගන්නට ලැබී ඇත.

විපක්ෂයේ නිසි නායකත්වයක් හෝ මෙහෙයවීමක් දක්නට නැති වීම නිසා තමන් මෙම තීන්දුව ගන්නා බවද ඔහු පෙන්වා දී තිබේ.

වසර පහක් තරම් කාලයක් ආණ්ඩු බලය නොමැතිව තම ජනතාවගේ ගැටලු විසඳා ලිය නොහැකි බවත් තම ප්‍රදේශය සංවර්ධනය කරන්න නොහැකි බවත් ඔහු එම හිතවතුන් පිරිස සමග සඳහන් කර ඇත.

33,350 views

6 Comments to “මං ආණ්ඩුවට යනවා..- විපක්‍ෂ මන්ත‍්‍රී අධාරකරුවන්ට කියා පිම්මකට සූදානම් වෙයි..”

  1. Wimal says:

    අපොයි සුලු පක්ෂ වල ඉන්න තම්බි ගන්න එපා..උන් පොඩ්ඩක් ඔලුව දාගෙන වහබ් වාදි මත දියත් කරන්න හදන්නේ ඔය… සිිංහලයෝ 2/3 ක් දුන්නේ තම්බි හැත්ත ගන්න නෙ⁣මෙයි

  2. ඊරි යකා says:

    ලඟදීම ඩෝබියත් කියයි ” මට අවුරුදු 5 ක් බකන්නිලාගෙන ඉන්න බැහැ මමත් යනවා ආන්ඩුවට ” කියලා, අන්න ආන්ඩුව කිලිටි රෙදි හෝදන අමාත්යන්ශයක් පිහිටුවලා තියෙන්නේ සජියෝ ,ඒ ඇමතිකම ගන්න පුලුවන්

  3. සීයා පප්පා says:

    ඔය තියෙන්නෙ පනින්න හේතු ඕන තරම් .

  4. 🐖 says:

    ඌරො පොහොට්ටුව කයිද?

  5. Passara says:

    Vadiwel suresh

  6. sunimal says:

    නැගී සිටිය හැක එක්සත් වී..
    බෙදී ගියොත් රට යයි සුන් වී…🇱🇰

Main News