මං ආණ්ඩුවෙන් යනවා කිවේ නෑ.. යනවා නම් තනියම යන්නැයි ජනපති කීවෙත් නෑ..- WDJ

May 12, 2017 at 6:42 am | lanka C news
මං ආණ්ඩුවෙන් යනවා කිවේ නෑ.. යනවා නම් තනියම යන්නැයි ජනපති කීවෙත් නෑ..- WDJ

තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැන්වූ බවටත් ආණ්ඩුවෙන් යන්නේ නම් තනිවම යන ලෙසට ජනාධිපතිවරයා පැවසූ බවටත් අන්තර්ජාල මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් අප වෙබ් අඩවියේ පල කරන ලද පුවත අසත්‍ය බව ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

මේ බව සදහන් කරමින් ඔහුගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

273 views
Main News