මං ආණ්ඩුව පෙරලනවා කිවුවේ පෝය දෙකකින් නොවෙයි.. වෙසක් පෝය දෙකකින්..- මහින්ද
July 11, 2017 at 11:20 am | lanka C news
තමන් ආණ්ඩුව පෙරලන බව කීවේ පෝය දෙකකින් නොව වෙසක් පෝය දෙකකින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීම සදහා ඊයේ දිනයේ බරපතල වංචා සම්බන්ධයෙන් පරීක්ෂණය කරන ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පමණක් දේශපාලන පලිගැනීම් නොකර ඔස්ටේ්රලියාවෙන් එල්ල වී ඇති චෝදනා ගැනද පරීක්ෂණ කරන්නැයිද ඔහු පැවසීය.
Wesak po dekakin oba thuma athule. ethakota Fonseka vindapu sapa vidhinne puluwan wei. samharavita obathumage sahodoroyo tikath athule indii. ethakota paluwak nathi wevi.
There is no limit for Day Dreams.
Ane ow. habai matanam sure neethiya paththennam ehema wenne naa. paliganeem paththen unoth misaka. mokada eeta issella yanna epaya ara maha bankuwa ula kapu sewalayo tika. minissu balagena innawane owa gana, balamukooo
Mahinda has gone so old and lost his tough personalty. He looks like very worn out and frustrated. He looks like a real looser. He is now in his end of his life journey.
edaata umbe ammath athule.
Autraliyawa Kewwe.. Gamma Ge Case Ekada ?
නෑ, මං හිතන්නෙ ගමයගෙ හෙවත් ග්‍රාමයගෙ කේස් එක.
Dive katu nethi hinda hondai.dawasa gaane kiyapu dewal maaru Kara Kara kiyanna.ane mehamath wakkada katak.
Oba Thuma Mage Buddhiyata Nigaa Kalaa neda? Mama unnaa Calender maasa 2ka poyakin kiyala api ayeth balayata enne.
Huuuuuuu..
වෙසක් පොය අද නොවෙයි හෙට.
Wijebahu vage paraballo balagena inne ape Mahindavai paule ayavai athulata danakamne. Atthama kiyanavanam tho Ada thoge puken renneth Mahindata pin siddha venna. Ethin tho bath balaya unath Mahindage photo ekakata hamada ude re danagahala vandapiya. Avalam balla. Anika thota balla kivuvama kalaguna danna nissa natta vanana ballantath Karana nidavak.