මං ආන්ඩුවේ සපත්තු ලෙව කන බල්ලෙක් තමයි..- සුරේෂ් රාඝවන්..

June 24, 2021 at 10:00 am | lanka C news
මං ආන්ඩුවේ සපත්තු ලෙව කන බල්ලෙක් තමයි..- සුරේෂ් රාඝවන්..

‘මම ආන්ඩුවේ සපත්තු ලෙව කන බල්ලෙක් තමයි’ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාගවන් මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

‘ඔවු. මම සපත්තු ලෙව කන බල්ලෙක් තමයි ආණ්ඩුවේ. ත‍්‍රස්තවාදයට සහයෝගය දක්වන මිනීමරු ත්‍රස්තවාදීන්ගේ කුලී හේවායෙකු වෙනවාට වඩා මගේ රාජ්‍ය රැකගන්න බල්ලෙක් වීම මං අභිමානයක් ලෙස සලකනවා’ යයිද ඔහු පැවසීය.

45,607 views

20 Comments to “මං ආන්ඩුවේ සපත්තු ලෙව කන බල්ලෙක් තමයි..- සුරේෂ් රාඝවන්..”

  1. රාවනා says:

    අසරන දික්විදින දමිළ ජනතාවගේ හදගැස්ම තේරුම් ගත් නායකයා. අතී විශිෂ්ටයි. ඔබතුමාට අපේ ගව්‍රරවය.
    ාපි එකවන්ව ඉදිරියට යමු.

  2. පුත්තලම් පොහොට්ටු බලකාය says:

    අපිත් බල්ලො වගේ උදේ හවා ලෙව කනව ඒත් කිසිම වාසියක් නෑ රාගවන් මැතිතුමාට වගේ.

  3. Felix says:

    Andere Ge Gaana Keeyada, Mema Prakasanayata..?

  4. MD says:

    පුලුවන්නම් පෑඩ් සජියට මහ බැංකු හොරා රනිල්ට මිනීමරන්න උපදෙස් දීපු අනුර රතු අලියට හොර දොස්තරයට පාරේ කොල්ලො හප්පන චම්පිකයට බොරුවේ උපත නලීන්ට මුජුබර්ලාට කටක් ඇරල රට වෙනුවෙන් ඵ් වගේ වචනයක් කියන්න පුලුවන්ද

  5. MD says:

    පුලුවන්නම් පෑඩ් සජියට මහ බැංකු හොරා රනිල්ට මිනීමරන්න උපදෙස් දීපු අනුර රතු අලියට හොර දොස්තරයට පාරේ කොල්ලො හප්පන චම්පිකයට බොරුවේ උපත නලීන්ට මුජුබර්ලාට කටක් ඇරල රට වෙනුවෙන් ඵ් වගේ වචනයක් කියන්නකෝ බලන්න

  6. We are Lions says:

    Respected Sir,
    You are a real bold Tamil Leader,
    Our Country needs people like you,
    May you live long to serve our country.
    Thank you.