මං ඉතිහාසගතවන වැඩ කොටසක් කලා.. තාම මා හොද සෞඛ්‍ය තත්වයෙන්.. වශ්‍රාම යන්නේ නෑ.. දෙසැම්බරයේ අලුත් වැඩක්..- ජනපති
September 29, 2019 at 8:02 am | lanka C news
එළැඹෙන දෙසැම්බර් මාසයෙන් පසු සංවර්ධනයේ අලුත් පියවරක් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පොලොන්නරුයේදී උත්සවයක් ඊයේ අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
තමන් විශ්‍රාම යාමේ කිසිම උවමනාතවක් නැති බවත් රට හා ජනතාව වෙනුවෙන් කරමින් ඇති වැඩපිළිවෙළ තවත් ඉදිරියට පවත්වාගෙන යාමට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් තමන් සිටින බවද ඔහු සදහන් කලේය.
ගතවූ වසර 05 තුල තමන් ඉතිහාසගතවන වැඩ කොටසක් තමන් පොළොන්නරුව දිස්ති‍්‍රක්කයට කල බවද ජනාධිපතිවරයා පැවසීය.
worst leader in Sri Lanka so far in the whole history.
Ane bohoma thank you..
Dan gethara yanna sir……
Awurudu 4 1/2 di janathaawa, ratata saha lokayata deepu pacha saha vihilu tika hondatama athi Chetiya rajauge saha raja waasale kawataya Andarege nam ithihasayen iwath karala ema thanathuru dekama ganna!
අලුත්ම වැඩේ බූස්සේ ජම්පර් එකක් ඇඳගෙන පොල්කටු වේලීම, දර පැලීම, යකඩ තැලීම වගේ බරපතල වැඩ කරන්න සහය වීම.
ඒපාර මේ යකා මොන ගේමටද එන්නේ?