මං ඉද්දී ඩ‍්‍රයිවින් ෂීට් එකට රනිල් බලෙන් පැනලා විකාර කලා.. රට අස්ථාවර වුනේ ඒ නිසා..- ජනපති

June 27, 2019 at 2:10 pm | lanka C news
මං ඉද්දී ඩ‍්‍රයිවින් ෂීට් එකට රනිල් බලෙන් පැනලා විකාර කලා.. රට අස්ථාවර වුනේ ඒ නිසා..- ජනපති

19වැනි සංශෝධනය මගින් රට තුල දේශපාලන අස්ථාවර භාවයක් ඇති කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

රටට නායකයන් දෙදෙනෙක් එම සංශෝධනයෙන් ඇති වූ බවද ඔහු සඳහන් කරයි.

මේ බව කියා සිටියේ මාධ්‍ය ප‍්‍රධානීන් සමගින් ජනාධිපති මන්දිරයේදී පැවති හමුවක් අමතමිනි.

තමන් ජනවරමෙන් ජනාධිපති රට පාලනය කරද්දී පාර්ලිමේන්තුවෙන් බලය ගත් රනිල් වික්‍රමසිංහ මහතා බලහත්කාරයෙන් ඩ්‍රයිවින් සීට් එකට පැන විකාර කරන්නට වූ නිසා රට අස්ථාවර වූ බවද ඔහු සඳහන් කළේය.

වෙච්ච නස්පැත්තියක්…!

දෙන්නම ඩ‍්‍රයිවින් සීට් එකේ ඉදගන්න පොරකාලා වෙච්ච නස්පැත්තියක්…!Youtube – https://youtu.be/9A6ZWtA6Ky8

Gepostet von Headline News am Mittwoch, 26. Juni 2019

41 views

19 Comments to “මං ඉද්දී ඩ‍්‍රයිවින් ෂීට් එකට රනිල් බලෙන් පැනලා විකාර කලා.. රට අස්ථාවර වුනේ ඒ නිසා..- ජනපති”

  1. Pal says:

    This fellow is saying that he established the democracy in the country. But for a country to come to a decent level from where it exists, need a different leader like Gota…
    The only possibility is Gota …

    Some may not like Gota , who need power to do dirty things like Kumara Walgama.

  2. මතක්මතක්ද සෙන මාමේ වත්ත බද්දට දීල ඇස්සට පස්ටස විකුනනවා කියන කතාව. says:

    මතකඩ සේන මාමේ වත්ත බද්දට දීල ඇස්සට පස්ස විකුනනවා කියන කතාව. සමහර කාන්තාවෝත් ඇගිල්ල දීලා පස්ස ලොකු කර ගෙන පදිනවලු.

  3. sathya says:

    මූ ඊලග පාරත් ඕකමනේ කියන්නේ….ජනාධිපතිකමට හරියන එකෙක් නෙමෙයි
    Meka Modayek

  4. sirisena says:

    You were appointed as the guard not as the driver. If you were in the driving seat the country would have been in precipice.(prapathaye)

  5. Vesamuni says:

    ithin thamunma neda a kata idadunne, mr wango hansa

  6. john the baptice says:

    රන්ල් රිය පදන්නගේ උපන්දිනේ කේක් කවාපු එක අමතක වෙලා

  7. UD says:

    මෙතුමා එක එක කාලෙට කියන එක එක දේවල් අපි අහ අහා ඉමු….

Main News