මං ඉන්නේ දැඩි කලකිරීමෙන්.. රෑට නින්ද යන්නෙත් නෑ..- ප‍්‍රබල ඇමති ආසන බල මණ්ඩලය කැදවා කියයි..

January 25, 2021 at 10:29 pm | lanka C news
මං ඉන්නේ දැඩි කලකිරීමෙන්.. රෑට නින්ද යන්නෙත් නෑ..- ප‍්‍රබල ඇමති ආසන බල මණ්ඩලය කැදවා කියයි..

සාමාන්‍ය ජනතාව පමණක් නොව තමන් ද පසුවන්නේ දැඩි කලකිරීමෙන් යැයි ද ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් සඳහන් කර ඇත.

ආණ්ඩුව විවේචනය නොකරන්නැයි කීමට කිසිවකුටත් අයිතියක් නොමැති බවත් ජනතාව අද විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දෙමින් සිටින බවත් එනිසා ආණ්ඩුව විවේචනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත් ඇමතිවරයා සඳහන් කර තිබේ.

ජීවන වියදම විශාල ලෙස ඉහළ ගොස් ජනතාවක් අමාරුවෙන් ජීවත් වන බව රහසක් නොවන බවද පවසා ඇති ඔහු ආණ්ඩුවේ ඇමතිවරුන්ට ද රෑට නින්ද නොයන තත්ත්වයට පත්ව ඇතැයිද පවසා ඇත.

95,707 views

23 Comments to “මං ඉන්නේ දැඩි කලකිරීමෙන්.. රෑට නින්ද යන්නෙත් නෑ..- ප‍්‍රබල ඇමති ආසන බල මණ්ඩලය කැදවා කියයි..”

  1. Udrich says:

    Janathava vitharak nemai, amathi golloth dannava Nandasena Sir fail kiyala.

  2. ජනජය says:

    රටක් ආනයන නවත්තල දේශීයව නැගිටින්න ගියාම ලේසි නෑ..අපට අවුරුදු දෙක තුනක් කට්ටක් කන්න වෙනව ..එදා සිරිමාවෝ මේ වැඩේ පටන් ගත්තම මැරෙන්න හැදුව කන්න නෑ..කන්න නෑ කියල ….ගෙනාව යැන්කි ඩිකී ව…මුළු රටම මළ ගෙයක් වෙලා නැවතුනේ..කොවිඩ් නොතිබ්බනං අප අවුරුදු දෙකෙන් ගොඩ..දැන් ඊට වඩා කල් යනව..හිටපල්ල එතකල් අවජාතකයො වගේ අඩන්නෙ නැතිව …

    • කළු-තර says:

      මැතිනිගේ කාලේ මේ රටේ නිෂ්පාදන ගොඩක් තිබුන දැන් මොකුත් නෑ .
      අවරුදු දෙකතුනෙන් ගොඩයන හීන ප්‍රායෝගික නෑ .
      ආනයන නවත්තල තියෙන්නෙ රුපියල බේරගන්න මිසක් රට ගොඩදාන්න නෙවෙය්
      කය්ය ගැහුවට වැඩක් නෑ ප්‍රායෝගික වැඩපිළිවෙලක් නෑ .
      විකුණන් කෑම තමය් මේගොල්ලෝ දන්න එකම දේ .

    • ක්‍රිමිනල් says:

      මිත්‍රයා ඔය කියන දේශීය ආර්ථිකය තියෙන්නේ ගැලරිය පිනවන්න කරන ආවේගමත් කතා වල පමණයි. දේශීය ආර්ථිකය , වියවසායකයා ,ගොවියා සහ කර්මාන්තකරුවා ගේ කොදු නාරටිය සෘජු කරන ප්‍රතිපත්තීමය තීරන කිසිවක් මේ වෙනකොට ගෙන නෑ , බහුජාතික සමාගම් ,ගජමිතුරන් සහ ඥාතී ප්‍රජාව ගොඩ නැගීමේ අභිප්‍රායක් හැරෙන්නට දේශීය ජන වින්ඥාණය සහ ආර්ථිකය ගොඩ නගන්න තවමත් පැහැදිලි ප්‍රතිපත්ති සහ ප්‍රතිපාදන ක්‍රියාත්මක වෙනවාද ? කොහෙත්ම නැත , ජනතාවගේ බලාපොරොත්තු සුන් වී , නශ්ඨ වී ඇත. සොරී ! රටේ කරුමෙට මේ පාණ්ඩුවත් අර පාණ්ඩු වගේම හෝ ඊටත් එහා ගිය අතිශය පවුල් ,ගජමිතුරු වාදී ප්‍රපංචයක් පමනී. අපි ,ඔබ පැති වෙනස අපේ කරුමෙට තව ගොඩක් දුරයි. ජය !

      • ජනජය says:

        ඔබේ අදහසට එකග නොවුවද මතයක් දැරීමේ ඔබේ අයිතියට ගරු කරමි …අප අනිවාර්යයෙන්ම බාධක ජය ගන්නව ..ඒක සක්සුදක් සේ විශ්වාසයි ..කොවිඩ් නොතිබ්බනං රටට ඒක පෙනේවි ..ඒවත් එක්ක අවුරුද්දක් ගිය මේ රජය ගැන ජනතා බලාපොරොත්තු නශ්ඨ කරගෙන නං කලින් තිබ්බ ආණ්ඩු ගැන කවර කතාද… ඔබටත් ජය සහෝදරයා !!

        • Ape rata tiny Lankawata adare karana godak meke liyala thiyanawa. Very Good! Mata, Gotatai, Mahindatai, eka yojanawak karanda puluwan. China, India, Japan wani ratawalin Lankawa aragena thiyena naya, Debts, apita, ratata gewanda bari hinda, Gotatai, Mahindatai thiyenne, ema Lanka friendly countries walata kiyanna, ema Naya api visin geweema wenuwata, Lankawe, manufacturing, nishpadana projects, ayojana karala, ema rata walin dunna naya ema Local manufacturing wala products apanayanaya export karala, ema ratawala vishala naya emagin kapaganna kiyala. Just tali to those countries and try it out!!

      • kamal says:

        ඇත්ත මිත්‍රයා මෙි අය ෆේල් උනත් රට කිරිමට/බාරදිමට සුදුසු කිසිම කෙනෙක් වර්තමාන දේසපාලන පිටියේ නැත. ඉන්න උන් සියල්ලන්ම බොරැකාරඅවස්තාවාදින්ය. එනයින් වෙනසක්අවශ්‍යම උනත් විකල්පයක් නැත

    • catseye says:

      කැපවීමේ ආදර්ශය දෙන්න ඕන මැති ඇමති වරු ….උන් රජ සැප විඳිමින් මහජනයාට කැප වෙන්න කියපුවම මිනිස්සුන්ට තරහ යනවා ……..ඔයාලට නම් ඉතින් උන් සැප විඳිනවා බලන එක තමා ලොකුම සැපත නේද ……..ඔය හැම එකාටම මාසෙකට යන කෝටි ගණනක පුහු වියදම නතර කලොත් මහජනයාට ලොකු දෙයක් කරන්න පුළුවන් ….අපේ හාල් සීනි පරිප්පු ටික ඉහල දාල උන් සැප විඳින එක හරිද …අපි පටි තද කරගන්න ඕන උන්ගේ bada ඉදිරියට නෙරළ පටි ඉබේ තද වෙනකොට නේද janajaya unnahe……….paw oyaa

  3. Dikman Aiyya says:

    …Yannna Machan,….Yanna….We are with Gota,….apita mehema hondai….Looookema anaaath wela inna weleeee…

    • catseye says:

      Dikman Ayiye…….kunu kathawak ahanne nathiwa hitapan……..pawle un okkotama usas thanathuru ………..anith minissu welenawa ….thopita joli hithenawa un sepa windinakota ….wahal kamatath simawak thiyenna ona

Main News