මං ඉල්ලා අස්වුනේ නෑ.. ඒ ගැන සාකච්චා කලා..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්

February 23, 2021 at 12:00 pm | lanka C news
මං ඉල්ලා අස්වුනේ නෑ.. ඒ ගැන සාකච්චා කලා..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් තමන් මෙතෙක් ඉල්ලා අස් වී නැතැයි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා සඳහන් කරයි.

ඉල්ලා අස් වී නැති වුව ද ඒ පිළිබඳව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සමග සාකච්ඡා කල බවද ඒ මහතා කියා සිටියේය.

කෙසේ නමුත් මෙතෙක් තමන් ධුරයෙන් ඉල්ලා අස් වී නැති බවත් ජනාධිපති සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බවත් ලේකම්වරයා කියා සිටියේය.

23,402 views

3 Comments to “මං ඉල්ලා අස්වුනේ නෑ.. ඒ ගැන සාකච්චා කලා..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්”

  1. Lakmal says:

    අයිෂේ ..රෙදි ඇදගෙනද ඕව කියන්නේ?? නම්බු පිටින් ගෙදර යනවකෝ..දේශපාලකයෝ ලග බලු කුක්කෝ නොවී

  2. Priyantha says:

    හොරුන්ට…රජ කරන්න ඉඩ දීලා අයින් වෙන්න එපා….ජනපති තුමන් ට…ශක්තියක් ලෙස ශක්තිමත්ව ඉන්න…

  3. රන්වල says:

    පික්සු කෙලින්ඩ එපා අපේ මහින්දානන්ද ලොක්කට තව කීයක් හරි හොරා කන්ඩ ඉඩ දීල ගෙදර ගිහින් රෙස්ට් කරන්ඩ ලොක්කා.ඔහෙගෙ ලොකු සර්ත් බයයි ඔය හොරුන්ට එහෙව් එකේ ඔයා කවුද

Leave a Comment

Main News