මං ඉල්ලා අස්වෙනවා.. ඉහල සිට පහලටම බලපෑම් කරනවා.. අලුත් කෙනාටත් වෙන්නෙ මේකමයි..

October 30, 2021 at 3:00 pm | lanka C news
මං ඉල්ලා අස්වෙනවා.. ඉහල සිට පහලටම බලපෑම් කරනවා.. අලුත් කෙනාටත් වෙන්නෙ මේකමයි..

තමන් ඉක්මනින්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත්වන බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

තමන් ධුරයෙන් ඉල්ලා අස් වන්නේ පෞද්ගලික හේතු මත බවද ඒ මහතා පැවසීය.

තමන් සභාපති ධුරයේ කටයුතු කරද්දී ඉහළ සිට පහළට තමාට දැඩි බලපෑම් එල්ල වූ බවද ද හෙතෙම සඳහන් කරයි.

නමුත් තමන් ධුරයෙන් ඉවත් වන්නේ එම බලපෑම නිසා නොව පෞද්ගලික සෞඛ්‍ය හේතු නිසා බවද පැවසීය.

මෙම තනතුරට ඉදිරියේ දී පත්වන පුද්ගලයාට ද තමාට හා සමානව බලපෑම් එල්ල විය හැකි බවද ඔහු තව දුරටක් කියා සිටියේය.

138,772 views

25 Comments to “මං ඉල්ලා අස්වෙනවා.. ඉහල සිට පහලටම බලපෑම් කරනවා.. අලුත් කෙනාටත් වෙන්නෙ මේකමයි..”

  1. Nethmi De silva says:

    ඉතාමත් හොදින් කාර්යක්‍ෂම සේවය කරපු කෙනෙක්. අවංක නිලධාරීන්ට මේ සමාජයේ වැඩ කරන්න දෙන්නේ නැහැ. මාෆියා කාරයෝ සහ විපක්ෂය බැලුවේ චන්න ජයසුමනව මෙම ආයත වලින් අයින් කරන්න. නමුත් සත්‍ය ජයගත්තා. නමුත් ඔහුන් මේක තාම නතර කරලා නැහැ දැන් ඔබට බලපෑම් කරනවා ඇති

  2. Nandalal says:

    මේතුමා යුද්ධයෙ අති බිහිසුණු අවධියේ අනුරාධපුර රොහලේ දී ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වශයෙන් දැඩ් කැපවීමෙන් ක්‍රියා කළ උත්තමයෙක් 😪

  3. Nalaka says:

    Very good lesson for ass lickers
    Are you waiting till auspicious time to come and resign.
    Hello doctor, resign as soon as if you can’t work with idiots, don’t tell that I’m leaving soon

    • ගෞම් ඊයාරාජ් says:

      Ane palayan mahaththayo yanna! Tho kivvama hemoma aswenna one neda??? Ane pala pala konduruwo!!!

    • patient says:

      If you have genuinely decided to leave please do it. During your time you have done enough damage by allowing the politicos to profit from Covid and your esteemed reputation was lost. So if you are out just take a strong step.

      • henchman says:

        මේ තමන් හොඳින්ම දන්න දේ කරගෙන ඉන්නේ නැතිව නොදන්නා ඖශද පරිපාලනයට අත දැම්මම වෙන්නේ ඕක තමා .නම්බු ඇතිව යන්න අනේ.කරපු විනාසේ හොඳටම ඇති !

  4. Makka says:

    Balloth. ekka laggaama, nagitinna wenne Makkoth ekka bawa meya danne nathuwa wagei.

  5. RPLC randeni says:

    You keep on telling, But not resigning

  6. Robin says:

    When you enter the theater, put on your surgical attire and gloves on both hands before taking the scalpel you have a sacred determination. It is to saving the life of the hapless patient lying on the table before you.Why not have the same determination now?

Main News