මං ඉල්ලා අස්වෙන්නේ නෑ.. රවි කෙලින්ම කියයි.. ආණ්ඩුව තවත් අමාරුවේ..

August 8, 2017 at 9:20 am | lanka C news
මං ඉල්ලා අස්වෙන්නේ නෑ.. රවි කෙලින්ම කියයි.. ආණ්ඩුව තවත් අමාරුවේ..

තමන් ඇමති ධුරයෙන් හා එජාප උප නායක ධුරයෙන් ඉල්ලා අස් නොවන බව විදේශ ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තමන් සමග එවන් සාකච්චාවක් නොපැවැත්වූ බවද ඇමතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුම මගින් කියා සිටී.

200 views
Main News