මං ඉල්ලුවේ කැබිනට් ඇමතිකමක්.. ලැබුනේ රාජ්‍ය ඇමතිකමක්..

August 16, 2020 at 12:00 pm | lanka C news
මං ඉල්ලුවේ කැබිනට් ඇමතිකමක්.. ලැබුනේ රාජ්‍ය ඇමතිකමක්..

මෙවර කැබිනට් මණ්ඩලය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුන්දෙනෙකුගේ නම් තමන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යොමුකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවිර සහ තමන්ගේ නම එසේ යෝජනා කර තිබූ බවද ඔහු පවසයි.

එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දීමේදී සලකා බැලිය යුතු පිළිවෙළ තමන් පැහැදිලි ව පෙළගස්වා ලබාදුන් වුවත් ඒ අනුව එහි මුලින්ම ඇතුළත් කර තිබුණේ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ නම බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත ඇමතිවරයා උපුටා දක්වමින් මෙම තොරතුරු වාර්තා කර ඇත.

ජයසේකර මහතාට මෙවර හිමිව ඇත්තේ රාජ්‍ය ඇමති ධුරයකි.

111,823 views

30 Comments to “මං ඉල්ලුවේ කැබිනට් ඇමතිකමක්.. ලැබුනේ රාජ්‍ය ඇමතිකමක්..”

  1. Me says:

    නහයෙන් අඬන්නෙ නැතිව දීපු වැඩේ හරියට කරල වැඩ පෙන්නන්න.

  2. Nilame says:

    This guy not deserved to hold even a state ministerial portfolio based on his characteristics!

  3. Wijebahu says:

    Pitiful Batik Amathi. Deepu maskattw Aran Api wenuen burapan rilasiri.

  4. ජෝන් says:

    අපරාදෙ, මූට දෙන්න තිබුනේ රිලා නැටුම් බාර ඇමතිකම

  5. Xavier says:

    He will jump to his favorite Sajith very soon. He is waiting for the exact time. Wait & Watch.

  6. DOC says:

    මිනිස්සු උබට චන්දෙ දුන්නේ පාර්ලිමේන්තු යන විතරයි.
    එහෙම නැතුව උබ කැමති තනතුර ගන්න නෙවේ.
    හම්බ වෙන තනතුරක් අරන් රට වැඩක් කරලා පෙන්නපන්.
    එහෙම බැරිනම් මිනිස්සුන්ට පවු නොදී ගෙදරට වෙලා රිලා නැටුමක් නටාගෙන හිටපන්.

  7. Love nature says:

    බලාපොරොත්තු කියන්නේ
    ජීවිතේම වුනු මිනිස්සු ,
    ඇස් අරින්නේ අලුත් දවසකට…
    ඒත් දවස උදාවෙන්නේ පරණ මතක
    එක්කම…

  8. Iranganie says:

    පොහොට්ටුවෙන් ඉල්ලපු නිසා යාම්තම් දිනුවා. දැන් ඉතින් අපේ රටේ සුලු කර්මාන්ත ටික දියුණු කරල පෙන්නුව නම් හොඳයි ඇඬිල්ල නවත්තලා.

  9. Kamal says:

    මිනිස්සු උබට චන්දෙ දුන්නේ පාර්ලිමේන්තු යන විතරයි.
    එහෙම නැතුව උබ කැමති තනතුර ගන්න නෙවේ.
    හම්බ වෙන තනතුරක් අරන් රට වැඩක් කරලා පෙන්නපන්.

  10. Kamal says:

    රිලා නැටුම් මිනිස්සු උබට චන්දෙ දුන්නේ පාර්ලිමේන්තු යන විතරයි.
    එහෙම නැතුව උබ කැමති තනතුර ගන්න නෙවේ.
    හම්බ වෙන තනතුරක් අරන් රට වැඩක් කරලා පෙන්නපන්.

Main News