මං ඉවත් වෙන්නෙ නෑ.. හැකි නම් ඉවත් කරනු.. ජනපතිට අභියෝග කරමින් අගමැති කියයි..

February 19, 2018 at 10:00 am | lanka C news
මං ඉවත් වෙන්නෙ නෑ.. හැකි නම් ඉවත් කරනු.. ජනපතිට අභියෝග කරමින් අගමැති කියයි..

තමන් කිසිසේත්ම අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට දන්වා ඇත.

ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා සමග ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්චාවේදී ඔහු සදහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව තුල විශ්වාසභංග යෝජනාවක් සම්මත කර තමන් ඉවත් කල හැකි බවයි.

ඊට සහභාගී වී ඇති එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම මහතා පෙන්වා දී ඇත්තේ යහපාලන ආණ්ඩුව තව දුරටත් ගෙන යාම තම පක්‍ෂයේ ස්ථාවරය බවත් අගමැතිවරයා වෙනස් කිරීමට උවමනාවක් පක්‍ෂයට නැති බවත්ය.

70 views

24 Comments to “මං ඉවත් වෙන්නෙ නෑ.. හැකි නම් ඉවත් කරනු.. ජනපතිට අභියෝග කරමින් අගමැති කියයි..”

  1. sam says:

    Resign, what resigning. No more jokes please. People wanted me to resign from the UNP leadership for the good of the party, did I resign? I somehow hanged onto it with my cunning tricks and mess it up so badly it is in such a bad state now. Do I care? I will do the same to country by hanging on the prime minister role as long as I can and mess up the country as well don’t you worry. All I care is my greedy backdoor way of hanging on the power somehow.

  2. නැවුම් මාවත says:

    රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉවත්කර වෙනත් අගමැතිවරයෙක් පත්කරනවානම් අගමැතිතනතුරට පත්වන පුද්ගලයා රටේ සියලු ජනතාවට වගකියන පුද්ගලයකු වියයුතුයි .එසේම ඔහු රටට ආදරය කරන දේශප්‍රේමියෙකු වියුතුයි .එක්සත්ජාතික පක්ෂයට හිතවත් එසේම එක්සත්ජාතික පක්ෂයට නව දේශප්‍රේමී එන්නතක් දියහැකි උගත් ප්‍රඥ්යාවන්ත නායකයා පාඨලී චම්පික රණවකයි .පාඨලී අගමැති වරයෙකුට අදාළ සියලුම චරිත ලක්ෂණවලින් සම්පූර්ණ නායකයෙකි .එක්සත්ජාතික පක්ෂයේ නායකත්ව හිඩැස පිරවියහැකි එකම පුද්ගලයා ඔහුයි

    • cw says:

      You are not kidding, I hope?

      • නැවුම් මාවත says:

        Why would i be kidding for a matter like this?just look a the charachters in unp. Sajith?Daya Gamage ?Kiriella?Kabir?Sujiwa?Harsha? do you honestly think that these guys have what it takes to be the priminister of this troubled country?They are good in their own ways but non is suitable for the premiership for their own weaknesses.
        “PATALI IS AN OUTSIDER WHO CAN LINK UNP WITH THE MAJORITY OF THIS COUNTRY”
        We as Unpers should demand from our leaders for this strategic move

        • කැවුම් මාවත says:

          Patali is not driven by the needs of the country but by revengeful politics. He is bursting at the seams with anger and malice. Though Ranil is not good enough to be the PM, he’s 100 times better than Patali for this position.

    • Kepuwathkola says:

      The above comment was written by Champaka himself!

    • Dhathusena says:

      😄😄😄😄😄😄😄😄😄😄🐖

    • Rupa says:

      පාටලි මහතාටත් වඩා සුදුසු වන්නේ විජිත් විජයමුනි මැති තුමාය. ඔහු චරිතය ඔහුගේ වචනවලම ලියවී ඇත. හැන්ගීමට දෙයක් නැත . සියල්ලෝම ඔහු කවුදැයි හොදින් හදුනා ගෙන ඇත.

    • chandimani says:

      Go and consult Psychiatric doctor…

    • sam (Org) says:

      Oya Pissa Apita Epaaaaaa

    • එක්නැලිගොඩ says:

      ඇත්තම තමයි! ඔහුට එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව හිඩැස පිරවීමට අමතරව සමහර කාන්තාවන්ගේ ශරීරයේ හිඩැස් පිරවීමට
      බාර්ලි බෝතල් බස්සවා ලද අත්දැකීම් රාශියක්ද ඇත.

    • ලසන්ත says:

      එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඊටත් වඩා යෝග්ය පුද්ගලයෙකු වන්නේ මල්බර තරුනවියේ
      පසුවන, අවංක, නිහතමානී, කාරුණික, විනීත, උගත්,
      බුද්ධිමත්, ජනතා හද බැදගත් ජන නායකයකුවන සරත්
      පොංසේකා මැතිතුමායි.

  3. rasika says:

    බැරි කම සහ පාවාදීම

    ප්‍රේමදාස චන්ද්‍රිකා හෝ මහින්ද යුගයේ අගමැතියෙක් සිටියාද කියාවත් අපිට මතක නැත.එහෙව් රටක අගමැති ප්‍රස්නයක් දමාගෙන දවසින් දවස රට අරාජික කරන්නේ රටට අපමණ අගයක් දෙන්න ආ ඒ ශක්තියේ මිනිසාම නොවේද .ඔහුගේ බැරිකම අගමැති පිටින් ජාමේ බෙර ගනී රටට අබසරණයි

    • ගිරවා says:

      බටලන්දේ වදකයාට දඩුවම් නොදුන් රටේ බැංකු හොරාව පන්නයිද ? දැන් බටලන්දේ රනිල් වාදකයා මුදල් වලින් පෝසත් වැඩියි ..යහපාලන .දියවන්නාවේ මීහරක් රැලම ඔහුදේ දෙපා ලග …..සල්ලි වලට …

  4. daminda says:

    JANA HADAWATHAE VISHWASA BANGAYA 10 WENIDA SAMMATHAYA………………

  5. Nim says:

    KAWADAHO JANATHAWATA
    SEDUWAN NE KANEN ALLALA
    ALIYATA DANNAI.

  6. Bala Lobiya says:

    Vidayaka balathala adukaranawai kiyala 19 wana sanshodanayanayen aurudu 4 1/2 yanathuru janadipathitawath agamathi iwath karanna bahai kiyana waganthiya athul karagena thibenne okata thamai. Ginipenellen bata kaapu eka kalamadiri eliyatath bayai kiyanawalune.
    Ai, Chandrika pahugiya UNP aanduwa awurudu thunen wisurawala daala kaapu parippuwa mathaka athine.
    Oka hinda thamai Anton Balasingham kiuywe ‘ Ranil is a Cunning Fox’ kiyala.

  7. මුලින්ම නැවුම් මාවත දිගේ ම ගොස් රටේ ජනපති වෙනු. ඉන් පසුද ප.ච. යා ජීවත්ව නම් (අනිවා ඉඳීවි, අපතයින්ට පට්ට ආයුෂ ක් තියන්නේ ) තොපේ සිතැඟි ඉටු කර ගනු.

  8. Sean Wilcox says:

    All these NONSENSE about PM Cant Be Removed happen because of the “!9th Amendment”. Next Parliament should immediately Nulled/Abolished the 19th or the Supreme Court should resolve this matter for the benefit of the country.

    Sean Wilcox
    Senior Political Columnist
    Asian Countries
    LA NEWS ONE

  9. තෙපානිස් says:

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හොඳම පුද්ගලයා
    තිබ්බොටුවාවේ මහානායක හාමුදුරුවොයි. අපි එතුමාට ජාතික
    ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කමක්දී එතුමා එක්සත් ජාතික
    පක්ෂයේ නායකයා කරගනිමු.

  10. නියමය් තෙපෝ says:

    උන්දැ හොඳයි අන්‍යාගමික ඇමති ලෙස පත් කරන්න යහපාලනයෙ. එතකොට අපෙන් දානෙට සුකර මාළු දෙන්න පුළුවන්. අනේ අපේ ආගම කනනායක.

Main News