මං ඉවත් වෙන්නේ තනතුරවලින් විතරයි.. කදවුරෙන් නොවෙයි..- රාජිත මුල් ප‍්‍රකාශය සැන්ඩි කරයි..

June 19, 2019 at 4:40 pm | lanka C news
මං ඉවත් වෙන්නේ තනතුරවලින් විතරයි.. කදවුරෙන් නොවෙයි..- රාජිත මුල් ප‍්‍රකාශය සැන්ඩි කරයි..

තනතුරු අත්හැර දැමුවද තම කඳවුර අත් හරින්නේ නැති බව ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන්නේ දැන් සිටින කදවුරේම හිදිමින් බවත් කී ඔහු එම මැතිවරණය ජයග්‍රහණය කරන බවද සදහන් කලේය.

තමනට චෝදනා කරන අයට එම මැතිවරණයේදී පාඩමක් උගන්නවන බවද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අළුත්ගමදී පැවති උත්සවයකදීය.

කෙසේ වෙතත් චීන දුම්වැටි මෙරටට ගෙන ආවහොත් තමන් ඉවත් වන බවත් ආණ්ඩුවට විරුද්දව පලමුවෙන්ම කැරලි ගසන්නේ තමන් බවත් ඇමතිවරයා කලින් ප‍්‍රකාශ කර තිබින.

32,272 Viewers

17 Comments to “මං ඉවත් වෙන්නේ තනතුරවලින් විතරයි.. කදවුරෙන් නොවෙයි..- රාජිත මුල් ප‍්‍රකාශය සැන්ඩි කරයි..”

  1. රටට හිතවත් says:

    පට්ට ගොබ්බයෙක්ගේ මල ජෝක්ස්!! මිනිස්සුන්ට වෙන වැඩ නැත්නම් හොඳයි!!!

  2. Kamal says:

    මේක රටටම අප්‍රිය දේශපාලන නිලමැස්සෙක්. චීන සිගරට් වලට මූ විරුද්ද ඒකෙන් මූට කොමිස් එකක් නොලැබෙන නිසා.

  3. Gayantha says:

    ගෙම්බෝ

  4. Dev says:

    Apita wadak naa
    Ona magulak karagannawa

  5. sinha le says:

    අළුත්ගම ප්‍රදේශයේ බෞද්ධ සිද්ධස්ථානයක් තුලට ගවයකුගේ ඔලුවක් ගෙනැවිත්දමා බොදු බල සේනා සංවිධානය එම ප්‍රදේශය සදහා යොමුකිරීමට අවශ්‍ය මුලික වටපිටාව සැකසීම සදහා කුමන්ත්‍රණය කලේ රාජිත බව අවධාරණය කර සිටි රඹුක්වැල්ල මහතා /එයින් රාජිත බලාපොරෝත්තුවුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි මෙරට මුස්ලිම් ජනතාව කළකිරවීමට බව සදහන් කර සිටියා.

  6. ON THE SPOT says:

    ඊළඟ මැතිවරණෙ එනකොට උඹට ඉන්න වෙන්නෙ කඳවුරක තමයි.අපි එන්නම් එතෙන්ට, ඡන්දෙ දෙන්න නෙමෙයි බූවල්ලෙන් තලන්න​.

  7. Asela says:

    දැනටමත් මහින්ද රාජිත එක්ක ඩීල් එක දාල ඉවරයි. අපි දැක්කනෙ රාජිතය රට වටේම ගියා මහින්ද සුනාමි හොරා කිය කිය. අන්තිමට රාජිතයට හොදම ඇමතිකමක් දුන්න. දැන් රිශාඩ්ට පොරොන්ඩු වෙලාඇති විල්පත්තුවෙන් තව අක්කර 3000 දෙන්ඩ. මුන්ට චන්දෙ දෙන අපිට ගහන්ඩ ඕනැ අස්ව පයියෙන

    • Me4 says:

      අනේ ඉතින් කොහෙන් හරි මුව හමටම තැලීම 6.2M අත්හරින්නෙම නෑ නේද?

    • George says:

      අසේල ඕක තමා මුලු රටම කියන්නේ. ඔය තක්කඩි රැල චුත උනාම තමා මේ රටට සුගතියක් වෙන්නෙ.

  8. Sun says:

    Whatever the situation you have earned what you wanted though the responsibility rather than working for people. What of wrong and low quality medication imported from Russia. What has happened to the doctor case. Did you take action against, there are thousand like that to prove. You did not put any genuine effort to develop the needs but collected what you wanted and ruined the health system. What do you think my friends?

  9. ලෙබ්බේ says:

    තව පොඩි දවසයි ලොක්ක තියෙන්නේ යපි ඔයාව අරින්නම් හොඳ කඳවුරකට චන්දෙන් පස්සේ, කුරු ගෙන ගෙන යින්න,

  10. වැඩ්ඩා says:

    අපිට සතුටු ඔබතුමාගෙ අති බුද්ධිමත් පුතා ගැන. සතුටින් ඉන්න හොඳේ

  11. porolis says:

    Mekalakanniya handigavila yannane mumusalaya

  12. Jagath says:

    Me buruwa hithan inne u kawadawath merenne ne kiyala… !

  13. හෙලයා says:

    පච කෙලල හොරා කාලා රට අස්තාවර කර විනාස කල තොපි එකට ඉදන් කා කො ගන්න හැටි ජනතාව උපේක්ෂාවෙන් බලන් ඉන්නවා.

  14. yvonne- chula says:

    dan sanipada – post card ekek ewannam

  15. UNP GAL IBBA says:

    කිතුලට ගිය එකත් ඉස්සර ඔහොම කිව්වලු බල්ලා බල්ලගේ බලුකම අතාරින එකෙක් ගැන මීට පෙර අසා තිබෙද​???????
    අංඳරෙත් ඔය වගේ දේවල් කියලා තියෙනව​???