මං උතුරට වී යුද්ද කරද්දී ගෝටාභය කොලඹට වී සුදු වෑන් කල්ලි හදාගෙන මිනිසුන් පැහැරගත්තා..

September 26, 2018 at 12:00 pm | lanka C news
මං උතුරට වී යුද්ද කරද්දී ගෝටාභය කොලඹට වී සුදු වෑන් කල්ලි හදාගෙන මිනිසුන් පැහැරගත්තා..

පසුගිය රජය සමයේ යුද හමුදාපතිවරයා ලෙස තමන් උතුරේ යුද්ධ කරද්දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹට වී සුදු වෑන් කල්ලි හදාගෙන පැහැරගැනීම සිදු කරමින් සිටි බව සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ යුද්ධයෙන් පරිබාහිරය සිදුවූ අපරාධයන් සම්බන්ධයෙන් හමුදාපතිවරයාට වගකීමක් නැති බවයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් රහස් පොලිසිය හමුවේ ඊයේ දිනයේ ප්‍රකාශයක් දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

182 views

29 Comments to “මං උතුරට වී යුද්ද කරද්දී ගෝටාභය කොලඹට වී සුදු වෑන් කල්ලි හදාගෙන මිනිසුන් පැහැරගත්තා..”

  1. බන්ඩා says:

    කියන්න‌ෙ ම‌ොනවද ක‌ොරන්න‌ෙ ම‌ොනවද කියල දන්න‌ෙ නැති ජනතාව ග‌ෙ‌න් ප්‍රතික්ෂ‌ේප ව‌ෙච්ච ම‌ෙි මිනිහා අද අඳබාලය‌ෙ‌ක් ව‌ෙලා.

    • ගන්ජ බන්ඩා says:

      ෆ‌ොන්ස‌ේකා අද ග‌ොන්ස‌ේකටම තමය්! මුග‌ෙ බය්ල පිළිගන්න අය අද 5000ක් වත් ඉන්නව නම් පුදුමයක්.

  2. don katugampala says:

    ETHAKOTA OHEGE HAMUDA MULASTHANEDIMA ARA KOTI GENITA KIYALA “BADA PALAGATHTHE”

  3. fernando says:

    as per this man, in germany, all mass killing done by hitler. not involved any of his commanders. if happen anything this man full responsible before anybody. otherwise he should have resigned at that time itself. not talk now

  4. Kalaveddha says:

    Dear all Citizans of Sri Lanka. Please Sympathize this fellow. Now he is fear to Gotabaya for his future leadership. This Kalaveddha knows, he cannot play this type of foolish things with Rajapaksha.

  5. Toma says:

    Umbage eta deka bimata helenna illagena bomba keweth Uthuredida

  6. Nim says:

    UTHURA DAKALA WATH THIYENAWA DA ?
    KALA WADDA WAGE SATHU N TA
    APAHASA KALA
    THAMUN AWAGEE BAWA NODANADA ?

  7. Gunesekera says:

    One thing for sure no white wans after Rajapakse went, another thing GR cannot run away from killings during MRs presidency.

  8. JANATHAAWA says:

    The people in this country too , have watched meticulously the way the successive presidents and their secretaries to the ministry of defense took steps and their strategies to curb LTTE ‘s Brutal terrorism. There were times when people observed ,a permanent Secretary saluted a LTTE leader. The people are intelligent enough to understand who took correct moves to defeat that inhuman terrorism .The more you try to throw mud at him , more and more ,the people would rally round him .

Main News