මං එංගලන්තෙ දක්ෂ ක්රිකට් ක්රීඩකයෙක්.. අතෑරියේ දේශපාලනේ නිසා..- චතුර
March 16, 2017 at 11:20 am | lanka C news
තමන් එංගලන්තයේ ක්රීඩා සමාජයකට එක්ව ක්රිකට් ක්රීඩා කරමින් දක්ෂතා පෙන් වූ ක්රීඩකයෙකු බව යයි ගම්පහ දිස්ත්රික් එජාප පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්න පවසයි.
කෙසේ වෙතත් තමන් තුල වූ එම ඉහල දක්සතාවය දේශපාලනය නිසා අත්හල බව ඔහු කියා සිටියේ ඊයේ රාත්රියේ නෙත් ගුවන් විදුලිය සමග පැවති වැඩසටහනකදී අදහස් පල කරමිනි.
Sumanayak Muwa Awamangala ekka nidi keruwa nam hari yanawa oya lede.
මොලේ අමාරුවනම් හොඳවෙයි.
නමුත් ඊට පස්සෙ මාලුන්ගෙන් බේරිලා ගඟක, මූදක බැහැල නාන්ඩ බැරි තත්ත්වයක් උදාවෙයි.
It is true.. He has payed One Bump cricket in England. If he stay there and continue, he would have earned millions of pounds by now.