මං එංගලන්තෙ දක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්.. අතෑරියේ දේශපාලනේ නිසා..- චතුර

March 16, 2017 at 11:20 am | lanka C news
මං එංගලන්තෙ දක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්.. අතෑරියේ දේශපාලනේ නිසා..- චතුර

තමන් එංගලන්තයේ ක්‍රීඩා සමාජයකට එක්ව ක‍්‍රිකට් ක්‍රීඩා කරමින් දක්‍ෂතා පෙන් වූ ක්‍රීඩකයෙකු බව යයි ගම්පහ දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

කෙසේ වෙතත් තමන් තුල වූ එම ඉහල දක්‍සතාවය දේශපාලනය නිසා අත්හල බව ඔහු කියා සිටියේ ඊයේ රාත්‍රියේ නෙත් ගුවන් විදුලිය සමග පැවති වැඩසටහනකදී අදහස් පල කරමිනි.

98 views

39 Comments to “මං එංගලන්තෙ දක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්.. අතෑරියේ දේශපාලනේ නිසා..- චතුර”

  1. Aceman says:

    Mona Lisa ගෙ කෝමල සිනහවත් චතුර නිසාලු

  2. Isuru says:

    Yako hadata giya plaweni minisath mu da danne na..

  3. nalin says:

    This man giving GON ATHAL. Our stupid people does not know wht he is doing. He is very cunning. Somehow he wants to keep his name among the society without delete. Then he is become famouse (even as stupid joker/ politician). Finally just before the election he will do some good work and again create news favour for him. Then social media used to make that resonable and pulicity. Finally people vote for him and send for the parliament. Please stop publishing his comment/ post.

  4. gadol says:

    මේ යකාව අංගොඩ හොයනවා

  5. Dickie Bird says:

    Ammata siri…………….. moooooooooooo okkoma weda jathi karala iwari ne.

    Ithin Chathurayo ara PACHAYA kiyala thiyana deth karala, thaththa tath eka purudu kara nam … mokada idiriyata paladayaka viya haki.

  6. jaye says:

    මු න‍යි විතරයි නටවල නැත‍්ථෙ

    • asaranaya says:

      මූ නයි පටවලා

    • Boo says:

      මොකටද නටවන්නෙ, එලිවුන වෙලේ ඉදන් මූ නයි අරිනවනෙ.

    • gajaba says:

      ඔය නටවන්නේ නඉ තමා. මු කොහොමත් අහිගුන්ටකයෙක් නේ

    • දහම් says:

      නයි – පටවනව පෙනෙන්නේ නැතිද උඹට

  7. siri says:

    මම නම් හිතන්නේ මේ තරුණයාව සුදුසු ප්‍රතිකාර සඳහා චන්ද්‍රිකා මැඩම්ගේ පුත්‍ර රත්නයවන විමුක්තිට පෙන්වීම ඉතාමත්ම සුදුසුයි කියලයි. මොකද එතුමා එංගලන්තයේ පුහුණුවූ විශේෂඥ පශු වෛද්‍යවරයෙකි…ඇරත් මවට ප්‍රතිකාර කරන්නෙත් එතුමා…

  8. Krishantha says:

    Which club you played.

  9. Shan says:

    Mu nai patawala thiyenawa.

  10. Chathuri says:

    ඔව් අනේ එයා සෙල්ලමට හොනදයි නිතරම ක්රිකට් බොලේ අල්ලන් ඉන්නේ. මැඩ පොල්ල හැම වෙලාවේම බිම. ඉතින් එයාම කිඅනවා පිටිය දිගේ ගියා අන්තිමට හතරේ සිමව ලඟදි නැවතුනා කියල. අනේ මෙහෙම අතපත්තුවෙක්.

Main News