මං එච්චට නාකි පාටක් නෑ නේද.. සමහරු හිතන්නේ පිස්සු කියලා.. – චන්ද්‍රිකා සභාවක කියයි..

November 1, 2016 at 3:00 pm | lanka C news
මං එච්චට නාකි පාටක් නෑ නේද.. සමහරු හිතන්නේ පිස්සු කියලා.. – චන්ද්‍රිකා සභාවක කියයි..

මේ දිනවල තමන්ගේ ජීවිත කතාව ලියාගෙන යන බවත් හෙට අනිද්දාට එලි දක්වන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ගම්පහදී පැවති උත්සවයක් අමතමින් ඇය කියා සිටියේ එමගින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති ගැන සත්‍ය තොරතුරු බොහෝමයක් හෙලි වනු ඇති බවයි.

අද වන විට ශ‍්‍රිලනිපේ සිටින වයෝවෘද්දම අත්දැකීම් සහිත නායකයා තමන් විය හැති බවද පැවසූ ඇය ගිය ජනවරා 08 වැනිදා ඇතැමුන් කියූවේ තමනට පිස්සු හැදී ඇති බව යයිද කීවාය.

‘අපේ ජනාධිපතිතුමාට වඩා අවුරුදු 5-6ක් නං වැඩියි. එච්චර නාකි පාටක් නං නෑ නේද’ යයි ඇය සභාවෙන් ඇසුවාය.

92 views

27 Comments to “මං එච්චට නාකි පාටක් නෑ නේද.. සමහරු හිතන්නේ පිස්සු කියලා.. – චන්ද්‍රිකා සභාවක කියයි..”

  1. DIGA JANTHU says:

    tamantama teruna eka hodai pissu kiyala

    • ජනක says:

      අපෝ නෑ මඩම් තවම ඔයාගේ සෙකියුරිටි එකට ඉන්න කොල්ලන්ට බල කරන්න පුළුවන් එන්න කියල .
      ඒකාලේ කොල්ලෝ කීදෙනෙක් මැඩම්ගෙන් බේරෙන්න බැරුව ගියා නේද ආපහු ගෙදර ?

      • JUDE says:

        දැන් විස්කි බීලම ඇස් පෙනීමත් දුර්වල වගෙයි ..මේ ආච්චිට මොන දේශපාලනයක්ද ?පව් නොදී වැඩක් බලා ගන්න

    • Amda says:

      Stupid bloody Prabakaran couldn’t do his job right !!!

  2. ABC says:

    අපොයි නෑ තවම දාසයි මාසයයි වගේ

  3. මල් සෝමේ says:

    වයසට යන මිනිස්සුන්ගේ නාකි පාට ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ….හැබැයි මේ මෝඩ එළදෙනගේ කාලකන්ණි, මුසල පෙනුම නම් ඩබල් වෙලා පෙනෙනවා

  4. gayan says:

    madam u write ,how U drank whisky with paramours & slept with them. it ‘ll break “nandikadal” record –definitly.

  5. Xman says:

    This woman is crazy and talks bullshit. 10 years ruled Srilanka did nothing but corrupted deals. If her son contest Atthanagalla for sure he gonna lose,

    • singha01 says:

      Xman, Let’s not forget one good deed she did. When ‘hutan’ was the PM earlier too he was trying to give an interim govt. to the separatists. She came back from a journey abroad and immediately dissolved the parliament and averted the situation.

  6. Thanapata says:

    Apoi nakinam koheda.rajithaya kiyai reli gana.hoda welawata balaye inna kale pissu thada nowune.

  7. සිසිර says:

    ඇත්තටම නාකි පාටක්නම් නෑ. හැබැයි මෝඩ පාටනම් පේනවා. කට වහං පැත්තකට වෙලා හිටියනම් අවුලක්ම නෑ (රටට)

  8. Dhathusena says:

    මේ ගෑනිටනම් හොඳටම පිස්සු…..මම දොස් කියන්නෙම ප්‍රභාකරන් කියන එකාටමයි…ඌ කරන වැඩේ හරියට කරෙ නැහැනෙ…

  9. පොලොන්නරුවේ සිරිසේන says:

    මේ දිනවල තමන්ගේ ජීවිත කතාව ලියාගෙන යන බවත් හෙට අනිද්දාට එලි දක්වන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
    …එමගින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති ගැන සත්‍ය තොරතුරු බොහෝමයක් හෙලි වනු ඇති බවයි…….

    යකෝ බං ගෑනියෙ. උඹ පොත ලියන්නෙ උඹ ගැනද මහින්ද ගැනද?

    • MAHASONA says:

      පිස්සු කියලා හිතන දෙයක් නැහැ හොදටම පිස්සු වගෙයි …. බලු දොස්තර කෙනෙක් ලගට යන්න …

  10. Padmini says:

    ayeth naluwek kasada badinna pulluwan pissu archchita

Main News