මං එච්චට නාකි පාටක් නෑ නේද.. සමහරු හිතන්නේ පිස්සු කියලා.. – චන්ද්‍රිකා සභාවක කියයි..

November 1, 2016 at 3:00 pm | lanka C news
මං එච්චට නාකි පාටක් නෑ නේද.. සමහරු හිතන්නේ පිස්සු කියලා.. – චන්ද්‍රිකා සභාවක කියයි..

මේ දිනවල තමන්ගේ ජීවිත කතාව ලියාගෙන යන බවත් හෙට අනිද්දාට එලි දක්වන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ගම්පහදී පැවති උත්සවයක් අමතමින් ඇය කියා සිටියේ එමගින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති ගැන සත්‍ය තොරතුරු බොහෝමයක් හෙලි වනු ඇති බවයි.

අද වන විට ශ‍්‍රිලනිපේ සිටින වයෝවෘද්දම අත්දැකීම් සහිත නායකයා තමන් විය හැති බවද පැවසූ ඇය ගිය ජනවරා 08 වැනිදා ඇතැමුන් කියූවේ තමනට පිස්සු හැදී ඇති බව යයිද කීවාය.

‘අපේ ජනාධිපතිතුමාට වඩා අවුරුදු 5-6ක් නං වැඩියි. එච්චර නාකි පාටක් නං නෑ නේද’ යයි ඇය සභාවෙන් ඇසුවාය.

88 views

27 Comments to “මං එච්චට නාකි පාටක් නෑ නේද.. සමහරු හිතන්නේ පිස්සු කියලා.. – චන්ද්‍රිකා සභාවක කියයි..”

  1. වන් ෂොට් says:

    අපේ සීයට ඒ කලේ 60 පැනපු නංගිලා පෙන්නන්න බැහැ. පුදුම නාකි විසයක් තිබුනෙ. දැන් සීයා හිටියනම් කියයි 70 ත් වයසකද නංගි මේක ගන්න ඔය ලොබු කටට කියල.

  2. hewwel says:

    SLFP කුඩු තමා බන් …

  3. Vimarshana says:

    ඒ පොතට වික්ටර් අයිවන් ලවා පෙරවදනක් ලියවා ගත්තානම් තමයි හොඳ. ඕනනම් ෆුට් නොට් කල්ලිය ලවා පචවදන් (වැරදුනා, පසු වදන්) කිහිපයකුත් ඇතුලත් කර ගත හැකියි.

  4. Hitan and Hutan company says:

    ඔබ තුමියගෙ ජීවිත කථාව අපි මීට කලින් කියෙව්ව.හැබැයි ඒක ලියල තිබුනෙ ඔබතුමිය නෙමෙයි.වික්ටර් අයිවන් කියන මාධ්‍යවේදිය​.පොතේ නම චෞර රැජින​.

  5. Alapaluwa says:

    මම කිවා නේද මේ ගැනිට හොඳටම මොල්කලන්තේ හැදිලා කියලා ඔය මොකුත් නෙමේ කියවන්නේ පොහොර නැතිනිසා වඳ බැහැගෙන යනවා අන්න ඒකනිසා තමයි ඔය වල්භිත කථා දොඩවන්නේ පවු අනේ අප්පා සිරාත් පොනියත් වඳබැලනේ ඒකනිසා කිසිම ඉල්ලීමක් නැ.

    • rupe says:

      Dear “Alapaluwa” FYI.

      A major poll just put Trump leading for the first time . As MSN news on 01/11/2016.

      Donald Trump took the lead over Hillary Clinton in a Tuesday poll as the Democratic presidential nominee’s campaign worked to recover from last week’s surprise FBI announcement.

  6. තමුන් ගේ මිනිහ මරන්න උපාය ක්‍රමයොදපු එවුන් එක්ක ඩීල්දමන එකී යූඇන්පී සමඟ සංවාසයේ යෙදී ශ්‍රීලංකා නිදස්පක්‍ෂයේ එවුන් පාවාදී මොන චූන් කතාද ඇනිබල් බොන්ඩියේ මොලේ කචල් 16යි මාසයයි කියලද හිතා ගෙන ඉන්නේ නාකි බව නොපෙනෙන්න නම් පලිඟු කන්නාඩියක් දමලා තමයි උඹ දිහා බලන්න ඕනේ?

  7. Walimini Abeysekera says:

    She still looks like DAHA ATE LAMISSI…..

  8. eelam pissuwa hodatama hedila thiya bawa penawa…….pala angoda…..

  9. එස්.බී. says:

    ඇනිබල් අක්කේ, ඔයාට එච්චට නාකි පාටක් නම් නෑ.
    ඒ වුනාට බැරිද ඔයාගෙ ලගදි ගත්ත ෆොටෝ එකක් දෙන්න,
    අපිට ඉස්සරහින් තියාගෙන පිලිකුල් භාවනාව කරන්න. 

  10. බබට් රෝස් says:

    ආච්චියේ බොලන්නේ,
    පාත්වෙලා වරෙන්නේ.

Main News