මං එජාප නායකයා වෙනවා.. මං එය ගන්නවා.. ඔබ පැත්තකට වෙන්න..- රනිල්ගේ මුහුණටම නවීන් කියයි..
July 26, 2020 at 10:00 am | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්නය තමන් බලාපොරොත්තු වන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගේ සහයෝගය තමන්ට අවශ්‍ය නොවන බව ද ඔහු පැවසීය.
එම සටනේදී රනිල් වික්‍රමසිංහ මහතාට ස්වාධීන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
ජනතාවගේ සහයෝගයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු කීය.
ඔහු මේ බව කියා සිටියේ නුවරඑලියේදී දී පැවැති ශ්‍රී එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමිනි.
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී සිටියේය.
අනේ රනිල් පප්පේ හැමෝම යන්න කියනවා. ගිහිල්ලා එනවද දෙසැම්බර් නාතල්ලට
එතකොට කවුද ජනතාවට විහිලු සපයන්නේ. එහෙම කරන්න එපා බූරු පුතා නායකයා කරමු. හිනාවෙලා හරි බඩ පුරවගන්න පුළුවන්. ලෙඩකට බෙහෙත් පෙත්තක් හරි දෙන්න කෙනෙක් ඕනනේ.
Monawa wunath Naveen harima yahapath decent minihek( idala hitala mala panina welawal thiyenawa porata ) namuth honda minihek. E wage kenek UNP eke naayakaya wenaekata mama kamathiy, Lorenso De Almeda tai Buru pathano tai wada