මං එහෙම කිවුවෙ නෑ.. මාධ්‍ය බොරු දැම්මා.. කතාව විකෘති කලා.. – ජනපති

October 28, 2016 at 4:05 am | lanka C news
මං එහෙම කිවුවෙ නෑ.. මාධ්‍ය බොරු දැම්මා.. කතාව විකෘති කලා.. – ජනපති

තමන් පසුගියදා පදනම් ආයතනයේදී කරන ලද ප‍්‍රකාශය ඇතැම් පිරිස් විසින් විකෘති කර සාවද්‍ය ප‍්‍රචාරයන් ගෙන ගිය බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති උත්සවයත් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඇතැම් මාධ්‍ය විසින් තම කතාව විකෘති කර පල කර ඇති බවද කී ඔහු අද ඇති මාධ්‍ය නිදහස භාවිතා කරමින් ඉතාම පහත් ආකාරයෙන් කටයුතු කල බවද සදහන් කලේය.

45 views