‘මං ඔ්කගෙ ක‍්‍රිකට් තහනම් කරනවා..’ මාලිංග ගැන ප‍්‍රබලයෙක් කියයි..

July 29, 2019 at 2:10 pm | lanka C news
‘මං ඔ්කගෙ ක‍්‍රිකට් තහනම් කරනවා..’ මාලිංග ගැන ප‍්‍රබලයෙක් කියයි..

‘මං ඕකගේ ක්‍රිකට් තහනම් කරනවා’ යැයි ලසිත් මාලිංග සම්බන්ධ ප්‍රශ්නයක් කතා කරද්දී ප‍්‍රබලයෙක් තමනට පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසයි.

දැනට වසර 2කට පමණ පෙර ලසිත් මාලංග සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වයක් මත මෙම ප්‍රබලයාට තමන් කතාකල විට ඔහු දුන් පිළිතුර එය බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

Niroshan Premarathna lauds Malinga

Niroshan Premarathna lauds Malingaමහපොළවට අවශ්‍ය කරන බලපෑම මාලිංග කළා – නිරෝෂන් ප්‍රේමරත්න

Gepostet von Ada Derana am Samstag, 27. Juli 2019

99,679 Viewers

15 Comments to “‘මං ඔ්කගෙ ක‍්‍රිකට් තහනම් කරනවා..’ මාලිංග ගැන ප‍්‍රබලයෙක් කියයි..”

  1. Sun says:

    This is the inner rudeness of some people. They cannot sleep well due to the unrest within their hearts and create blood pressure and stress. In this democratic world some big people want the others to bend and obey the mentality of rude people in Sri Lankan politics. They die with this mentality and go to a place where they cannot find the path of purification. Lot of politicians have this type of mentality in Sri Lanka.

  2. මහාසෝනා says:

    කුඩ්ඩෙක් කතා කරයි 🙂

  3. Gayantha says:

    වෙන කවුද ඉතින්. අර එහෙට මෙහෙට පැන පැන බැන්කු හොරුන්ගෙන් ලක්ශ 10කුත් ගත්තු රිලාසිරි තමා.

  4. රජින්ද says:

    මනුස්සකම දරාගන්න බැරුව මේ අර මධුෂ්ගේ තාත්තගේ මරණෙට ගිය නිරෝෂන් නේද අනික් උන්ට බනින්නේ. මෝඩ කොමිටලයක් මෙයා.

  5. Podi Sincho says:

    Danda ukkun kolltala matak wela tiyenne

  6. මොනර කුඩුම්බිය says:

    මාලින්ගත් මධුෂ් ගේ හොද යාලුවෙක්ද කියා දැන් හිතෙනවා

  7. Buddhadasa says:

    So many news items appear on LankaCnews with this quote and that quote but without giving the reader the names. This is unacceptable. We value LankaCNews but if they behave such a way, either so afraid to give the names or just producing fake news, then LankaCnews lose their value in the eyes of the public.

  8. Suranjith says:

    why didn’t you tell the public at that time, trying to be a hero to the gallery, dirty politics.