මං ඕස්ටේ‍්‍රලියා ගියාට පස්සේ කණ්ඩායමේ මොරාල් නැග්ගා.. මෙහෙම ගියොත් ලංකාව සුපිරිම කණ්ඩායමක් වෙනවා..- හරීන්

February 15, 2019 at 3:00 pm | lanka C news
මං ඕස්ටේ‍්‍රලියා ගියාට පස්සේ කණ්ඩායමේ මොරාල් නැග්ගා.. මෙහෙම ගියොත් ලංකාව සුපිරිම කණ්ඩායමක් වෙනවා..- හරීන්

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඔ්ස්ටේ‍්‍රලියාවේ සිදු කල තරග සංවාරය අතරවාරයේ තමන් එහි ගියේ අතින් වියදම් කරගෙන බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

කණ්ඩායමට තම අතේ වියදමෙන් භෝජන සංග‍්‍රහයක්ද පැවැත්වූ බවත් පැවසූ ඇමතිති වරයා දැන් කණ්ඩායමේ මොරාල් හැදී ඇති බවත සදහන් කලේය.

මේ අකාරයට ගියහොත් මීලග ලෝක කුසලානය වන විට ශ‍්‍රි ලංකා පිල සුපරිම කණ්ඩායමක් වනු ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

108 views
Main News