මං ඕස්ටේ‍්‍රලියා ගියාට පස්සේ කණ්ඩායමේ මොරාල් නැග්ගා.. මෙහෙම ගියොත් ලංකාව සුපිරිම කණ්ඩායමක් වෙනවා..- හරීන්

February 15, 2019 at 3:00 pm | lanka C news
මං ඕස්ටේ‍්‍රලියා ගියාට පස්සේ කණ්ඩායමේ මොරාල් නැග්ගා.. මෙහෙම ගියොත් ලංකාව සුපිරිම කණ්ඩායමක් වෙනවා..- හරීන්

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඔ්ස්ටේ‍්‍රලියාවේ සිදු කල තරග සංවාරය අතරවාරයේ තමන් එහි ගියේ අතින් වියදම් කරගෙන බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

කණ්ඩායමට තම අතේ වියදමෙන් භෝජන සංග‍්‍රහයක්ද පැවැත්වූ බවත් පැවසූ ඇමතිති වරයා දැන් කණ්ඩායමේ මොරාල් හැදී ඇති බවත සදහන් කලේය.

මේ අකාරයට ගියහොත් මීලග ලෝක කුසලානය වන විට ශ‍්‍රි ලංකා පිල සුපරිම කණ්ඩායමක් වනු ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

68 views

11 Comments to “මං ඕස්ටේ‍්‍රලියා ගියාට පස්සේ කණ්ඩායමේ මොරාල් නැග්ගා.. මෙහෙම ගියොත් ලංකාව සුපිරිම කණ්ඩායමක් වෙනවා..- හරීන්”

  1. Sam says:

    අපරාදෙ cricket coach කෙනෙක් ඉන්නේ. බලාගෙන ගියාම ඇමතිතුමාට ඔක්කොම කරන්න පුළුවන් වගේ. මාසෙකට ලක්ෂ 80කුත් ඉතුරුවෙනවා. අනේ මූ වගේ මෝඩ තකතීරුවෙක්. මොරාල් එක උඩ ගියෙත් අර ගූගල් බැලුම වගේ වෙන්න ඇති

  2. Chandrawathi says:

    Wow!It is good to know we have rich ministers who can afford to spend your own money in the betterment of cricket spend thousand of dollars to host 15-17 cricketers and may be few officials too.Hope haveing just a parliamentarian salary is good enough to do all this?
    Food for thought!

  3. uva sinhalaya says:

    Do not tell lies, better to do poolish Kasippu kaarayo at Badulla

  4. david milibanda says:

    Booruwa….. Who can lift the morale of a crest fallen team of players in just one visit to Australia.
    You are now talking like a political buffoon.
    Leave cricket matters to the Selection Committee and the Management. If you find any shortcomings in the Administration, take action.

    Remember you are not the Minster of Sports for Cricket only.

    At the expense and as an excuse you visited Australia at the expense of the people.
    You people don’t loose an opportunity to to go on a “Rasthiyadu” at people’s expense.
    Do not act like a Bloody thuttu deke cheap skate

  5. AAAA says:

    No, need any meditations and other things. Need a proper system to elect players to the team. We need a pool of players district wise concerning the population like selecting students to Universities. There should be a pressure for the players from junior players. Otherwise, we cannot win this cricket crisis. On the other hand, need improve the discipline. Should banned participating to advertisements etc… Cut the salaries. We can ask university students to research on this to create new methods to improve fitness and ways to analyze other countries players.
    True story: – There was a student. He plays a rugby match 4pm to 5 30pm afterwards goes to paddy field to help his parents. There are players in Sri Lanka but they do not get a chance.

  6. Saradiel says:

    ජය පතමු

  7. Dp says:

    ඔස්ට්‍රේලියා ගිය ටිකට මොරාල් ඔහොම නැග්ගානම්..ඇමතිතුමා එහේම නැවතුණානම් කොහොම නගියිද . අතේ වියදමින් කියල තමයි කියන්නේ ..සමනල සෙට් එක කොහොමත් අතින් නේ.

  8. Google Baluma says:

    Wena mokuth nagge nadda danne naha. Awama ahala balamu.

  9. Wena mukuth nagge nadda nadda danne naha! Adamant ahala balamu.

  10. Podda says:

    Balloon uda giyaa.. Ratatama free WIFI Ada sita

Main News