මං කලේ බොරු.. වරද පිලිගන්වා.. මරණ දඬුම විදින්න ලෑස්තියි..- නාමල් කුමාර කියයි..
January 3, 2019 at 10:27 pm | lanka C news
හමුදාවට බැදීම සදහා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමේ චෝදනාව තමන් පිලිගන්නා බව දුෂණ විරෝධී බලකා අධ්යක්ෂ නාමල් කුමාර මහතා පවසයි.
එම වරද සදහා අධිකරණය විසින් දෙනු ලබන්නේ මරණ දඬුවමක් වුවද එය බාර ගන්නා බවත් ඔහු කියයි.
නමුත් එම දඬුවමට බිය වී ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය යට ගැසීමට තමන් සූදාපම් නැති බවත් ඔහු මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝටභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් මෑත කාලයේදී තොරතුරු විශාල ප්‍රමාණයක් හෙලි කරන ලද්දේ නාමල් කුමාර විසිනි.
ඒ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සිදුවෙමින් තිබියදී රහස් පොලීසිය විසින් අධිකරණයට වාර්තා කර ඇත්තේ නාමල් කුමාර හමුදාවට බැදීම සදහා අධ්‍යාපන සහතික ව්‍යාජ ලෙස ලසක් කර ඇති බව හෙලිව තිබෙන බවයි.
Ai kalin meya hitiyeth polisiya akka neda taagith dunna neda atakota army absent kiyala dannema nathida polisiyatath pissu
“හමුදාවට බැදීම සදහා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමේ චෝදනාව තමන් පිලිගන්නා බව දුෂණ විරෝධී බලකා අධ්යක්ෂ නාමල් කුමාර මහතා පවසයි.”
ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමේ චෝදනාව තමන් පිලිගන්නා bava dan kiyana muuu ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය gena pennana CD, CALL RECORDING aththa kiyala piliganne kohomada ??? Anika muuu wage henchaiyek ta CALL RECORDING lebune kohomada ??
Tika dawasakin ewath BORU kiyala kiyai neeeda ??? Muuuth ara MOOOODA Gama Ralaya wage GAJA BINNA athe aran ipadichcha APATHAYEK wagei penneeee.
අද ලෝකය කියන්නේ කොච්චර අවුල් වියවුල් වලින් පිරිච්ච තැනක්ද කියල. මුසාව නැතිනම් බොරුව, බොරුව නිසා ඇතිවන රැවටීම මේ සමාජයේ ඇතිවෙන අවුල් බොහොමයකට වගකිවයුත්තෙක් වෙනවා. අද ලෝකය දිහා බැලුවොත් බාල මහලු භේදයක් නැතුව ජාති ආගම් භේදයක් නැතුව පන්ති භේද වලින් තොරව සියල්ලෝම බොරු හා බොරුව හා බැඳී පවතින රැවටීම පුරුදු කරමින් ඉන්නවා, එහිම යෙදෙමින් ඉන්නවා. අලුත් විදියට රැවටීමේ උපක්‍රම, අලුත් බොරු හොයාගන්න තමය් ගොඩක් අය උත්සහ කරන්නේ. කවර ආකාරයකින් හෝ මුසා බස් පවසන, එහෙම නැත්නම් ඒ හා බැඳුනු උපක්‍රම මගින් අනුන් රවටන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දේශනා කල 4 වන ශික්ෂා පදය කඩකළ තැනැත්තෙක් ලෙසය් ගැනෙන්නේ.
හරියට ඇත්ත කියන්
ඇත්තට ඇත්ත කියන්
ඇත්තට ඇත්ත කියන්
බොරු අහලා මගෙ හිස කකියනවා
විකාරවි සිත නින්ද කැඩෙනවා
ටිකින් ටිකට මම නිකමෙක් වෙනවා
බක බක ගාලා බොරු පිටවෙනවා
හරියට ඇත්ත කියන්
ඇත්තට ඇත්ත කියන්
ඇත්තට ඇත්ත කියන්
මළගිය සිත ආයෙත් පණ ගන්නන්නට
කම්මැලි ගති දුර ලා ලන්නට
උනන්දු සහගත සිතුවිලි එන්නට
කල්පවතින ලොකු වැඩක් කරන්නට
හරියට ඇත්ත කියන්
ඇත්තට ඇත්ත කියන්
ඇත්තට ඇත්ත කියන්
බොරුව වැඩිකල් පවතින්නේ නෑ කියන එක ඔප්පු වෙනවා ..
මේ රට රනිල් ටයි දියුණු කරන්න පුළුවන් මේ බොරුව කියාගෙන යමුද..
Hoda welawata mahinda mahaththayawath,gotabaya mahaththayawath mewa gana wediya passen Kiya Kiya elawanneththe..mun wage borukarayo ekka kathakarala kawadahari Oka eliwenawa kiyala ethumalata therenawa…sirisena mahaththayath dnna hoda kumanthranayak thamai meka krnne..mu nisane mahinda mahathayge Namath ketha wela thawa tiken manthri kamath nethiwenawa
පව් මේ අහිංසකයාට මේ යූඑන්පී කාරයෝ මඩ ගහන්නෙ රනිල්ගේ නිර්වස්ත්‍රය රටට එලිවෙන නිසා.. මම නම් කියන්නෙ නාමල් කුමාර නිර්දේශයි. 😡😡