මං කැසිනෝ කාරයෙක් තමයි.. ඒක වැරදි වැඩක්වත්, තහනම් වැඩක්වත් නොවෙයි..- නලින් බණ්ඩාර

August 28, 2017 at 12:14 am | lanka C news
මං කැසිනෝ කාරයෙක් තමයි.. ඒක වැරදි වැඩක්වත්, තහනම් වැඩක්වත් නොවෙයි..- නලින් බණ්ඩාර

තමන් කැසිනෝ සූදුවේ යෙදෙන බවත් එය තහනම් දෙයක් නොවන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

හිරු රූපවාහිනිය හා අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

317 views

18 Comments to “මං කැසිනෝ කාරයෙක් තමයි.. ඒක වැරදි වැඩක්වත්, තහනම් වැඩක්වත් නොවෙයි..- නලින් බණ්ඩාර”

  1. love nature says:

    හොඳ සූදු, නරක සූදු හෝ ටිකක් හොඳ සූදු කියා දෙයක් ද නොමැත. සූදුව සූදුවමය

    • රොෂාන් says:

      “මම අතීතයේ වියාපාරිකයෙක් විදියට අද ඊයේ නෙමෙයි එදා ඉඳලා කැසිනෝ ගියා”
      එකියන්නේ unp එක නාමයෝජනා දීලා අරගෙන තියෙන්නේ මහා සුදු අන්තුවෙක් .තමුන්ගේ බිස්නස් බංකොලොත් උනේ සූදු කෙලලා කිව්වොත් නිවැරදිද ?දේශපාලනයට ආවේ ආයේ කියක් හරි හම්බු කරගෙන සුදු කෙලින්න කිව්වොත් නිවැරදිද ?

    • Nilantha says:

      ඔව්! ඇමතියෝ ! උබට ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන් එත් ! ඔය කැසිනෝ ගහන උන්ට සල්ලි ඕන උනාම අම්මා , අප්පා, ගැනී,ළමය වැඩක්ම නැ. ඉතින් රට ගැන මොන කතාද?

    • සුපුන් says:

      මේ unp ක්‍රමය .පහුගියකාලේ ජේම්ස් පාකර් ට විරුද්ද වුනු unp කාරයෝ රටට පෙන්නුවේ උන් කැසිනෝ වලට විරුද්ද අය කියල නමුත් ලංකාවේ පාසල් දරුවන් පවා සුදුවට යොමුකරන ජැක්පොට් මැෂින් ලංකාවට ගෙනල්ල පාසල් ළඟ පවා ඒවා සවි කලේ අපේ සජිත් ප්‍රේමදාසගේ තාත්තාගේ හඳුනන කෙනෙක් ප්ප්‍රේමදාස පාලන කාලේ , ඒ දිනවල අපේ පාසැල ළඟ තිබුණු මේ ජැක්පොට් මද්යස්තාන වල දොර ළඟ සවිකරලා තිබුනේ මෝටර් කාර් රේසින් මැෂින් ස්ටියරින් විල් එකකත් එක්ක ,බස් නැවතුමේ ඉන්න මා ඇතුළු පුංචි ළමුන් රුපියල් දෙකක් දාලා මේ කාර් පදිනවා පිට වඩා ලොකු ළමුන් කැසිනෝ හලේ ඇතුලට ගිහිල්ල අර පින්පොන් බෝල ගහලා සල්ලි එන මැෂිමේ සෙල්ලම් කරනවා අපිටත් හිතෙනවා මේ රුපියල් දෙක දාල අර සල්ලි අරගෙන ඊටපස්සේ ඒ සල්ලි වලින් කාර් පදින්න .
      මේක තමා ඇබ්බැහිය ඔකේ මුලින්ම ඉන්නේ unp කාරයෝ
      එදා unp කාරයෝ ඒ ගමේ හැම අස්සක් මුල්ලක් නෑර හැම තේ කඩයකම දාපු ජැක්පොට් මැෂින් නිසා සමාජයේ මහා විරොදයක් ආවා ඊටපස්සේ ප්‍රේමදාස තමුන්ම තම යාළුවාට ගෙන්නන්න ඉඩදීපු මැෂින් ගලවල ඒවා පාරේ දාල තලලා එකට ලකුණුත් දාගත්ත .මෙන්න මේක තමා unp ක්‍රමය .දැන් අර බැදුම්කර හොරා තාවකාලිකව ඇමතිකමෙන් අයින් කරලා ලකුණු දාගත්ත වගේ

  2. love nature says:

    සූදුවේ යෙදෙන අයට

    බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන සමයෙහි සැවැත්නුවර එතරම් ප්‍රසිද්ධියක් නැති බමුණෙක් ජීවත් වුණා. මේ බමුණා බොහෝ මිල මුදල් තිබුණ ධනවත් පුද්ගලයෙක්. ධනවත් වුවත් ඔහුගේ වැඩි කැමැත්තක් තිබුණේ සූදු ක්‍රීඩාවටයි. ඔහු සූදු ක්‍රීඩාවෙහි ඉතාමත් දක්ෂයි. සූදු ක්‍රීඩාවෙහි දක්ෂ පුද්ගලයකු වුවද ඔහු එම ක්‍රියාවෙහි ඇබ්බැහිවෙලා හිටපු නිසාම තමන් සතු වූ ධනවත්කම ක්‍රමයෙන් වෙනස් වුණා.

    දූකෙළියෙහි යෙදීමට කැමැත්ත දැක්වූ බමුණා මිල මුදල් ආර්ථිකය අතින් අඟ හිඟ තත්ත්වයට පත්වුණත් බොහෝ විශාල පිරිස් බලයක් ඔහු සතු වුණා. ප්‍රඥාවෙන් අඩු වූ පුද්ගලයකු වුවද යම් තැනක කතා කිරීමට යාමේදී ඔහු සතු වු මුඛරිකම නිසාම අවස්ථානුකූලව කතාකරන්නට හැකියාවක් තිබුණා. ඥානයෙන් අඩු වුවත් ඥානය ඇතිකෙනකු ලෙස කතා කිරීමේ හැකියාවක් ඔහුට තිබුණා. ඒ වගේම ශ්‍රද්ධාසම්පන්න බවක් නොතිබුණත්,ආගම දහම පිළිබඳ පුළුල් වැටහීමක් නොතිබුණත්, ඔහු ආගම දහම පිළිබඳවත් කතාකරනවා. මිනිසුන් සමඟ ආගම දහම පිළිබඳ දොඩමළු වෙමින් නිතර කතාබහ කරන නිසාත් ආගම පිළිබඳව පුළුල් වැටහීමක් ඔහු සතුව ඇතිබවට අනෙක් පිරිස් විශ්වාස කළා. මොහුගේ කටේ පවතින වියත්කම නිසා වටපිටේ ආශ්‍රය කරන පිරිස සමඟ මෙසේ සාකච්ඡා කළාට ඔහුට එවැනි දැනුමක් තිබුණේ නැහැ. “බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන්ම යහපත් දෙය සඳහා මාර්ගය කියලා දුන්නට, බුදුහාමුදුරුවෝ වුණත් අයහපත් දේට ඒව කරන්නේ කොහොමද කියන මාර්ගය කියලා දෙන්නේ නැති බවට දිනක් ඔහු ප්‍රකාශ කරනු ලැබුවා. සමාජයේ අනෙක් පිරිසත් සමඟ මෙවැනි අදහස් කතාබස් කරමින් විවේචනය කරමින් සිටින එක ඔහුගේ කාර්යයක් වුණා. දිනක් බුදුපියාණන් වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවක බමුණා ප්‍රකාශ කරනවා” බුදුහාමුදුරුවනේ, ඔබවහන්සේ යහපත් වැඩට නිසිමඟ දේශනා කළත්, අයහපත් වැඩට නිසි මඟ දේශනා කරන්නේ නැහැ නේද කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවන් දේශනා කරනවා මම යහපත් වැඩට නිසිමඟත් දන්නවා. අයහපත් වැඩට නිසිමඟත් දන්නවා. නමුත් මම දන්න සියල්ල ලෝක සත්වයාට දේශනා කරන්නේ නැහැ. මම ලෝක සත්වයාට දේශනා කරන්නේ ඒ අයට යහපතක් සිද්ධවෙයි කියල සිතන දේ පමණයි කියලා. එසේ දේශනා කරන බුදුපියාණන් වහන්සේගෙන් බමුණා ඉල්ලා සිටිනවා බුදුපියාණන් වහන්ස, වැඩ අවැඩ දෙකම පැහැදිලි කරදෙන ලෙස. එම ඉල්ලීම කළාට පසුව මෙම පුද්ගලයාගේ ගති ස්වභාවය බලා සමාජයේ පිරිහීමට පත්වන ගති ලක්ෂණ කිහිපයක් බුදුපියාණන් වහන්සේ පැහැදිළි කර දුන්නා. උන්වහන්සේ කාරණා හයක් පෙන්වා වදාළා. මෙම කාරණා හය ජීවිතයේ දියුණුවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුගේ දියුණුව වසා දමන කරුණු. ජීවිතයේ අභිවෘද්ධියක් බලාපොරොත්තු වන පුද්ගලයකුගේ එම බලාපොරොත්තු අභියෝග නැතිකරන කරුණු. උට්ඨාන වීර්යය නැති, අලසබව, වැඩිවන, තමන්ගේ දියුණුවට අවකැපෙන කරුණු තමයි බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරනු ලැබුවේ. උන්වහන්සේ මෙම කරුණු කාරණා පැහැදිලි කරනු ලැබුවේ සූදුවේ යෙදුන අලස කමින් කල්ගෙවපු තමන් සතු වූ ධනය ක්‍රමයෙන් විනාශ කරගත්ත බමුණාට. බුදුපියාණන් වහන්සේ දේශනාකරනු ලබනවා කිසියම් කෙනකු ඉර නැගෙන තුරු නිදාගන්නවා නම්, බමුණ ඒ කාරණාවම ඒ පුද්ගලයාගේ අවැඩ පිණිස හේතුවනවාය කියලා. පුද්ගලයකු හැටියට තමන්ගේ ජීවිතයේ අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙනවා නම් උදෑසන අවදි වී අදාලවැඩ කටයුතු වල යෙදෙන එක පුද්ගලයකු කළ යුතුම වැඩක් . නමුත් එහෙම නොකර මහා රාත්‍රිය වන තුරු අවදියෙන් සිටිමින් උදය වරුවේ වැඩිපුර නිදාගන්නා පුද්ගලයන් ඉන්නවා. ඒක තමන්ගේ ජීවිතයේ අවැඩට හේතුවන ප්‍රධාන කාරණාවක් බවට බුදුපියාණන් වහන්සේ වදාරණවා.

  3. chatu says:

    UNP ye NIHINA BANDARA saha SLFP ye HAANTA BADARA kiyanne ethugaipra inna
    MEE HARAK dennek. mun dnna karattheka hari naglalaka hari bendala kumburuwala haanta
    ganta sudusuy.
    munta chande denneth harakma thamay.

  4. chatu says:

    UNP ye NIHINA BANDARA saha SLFP ye HAANTA BADARA kiyanne ethugaipra inna
    MEE HARAK dennek. mun denna karattheka hari naglalaka hari bendala kumburuwala haanta
    ganta sudusuy.
    munta chande denneth harakma thamay.

  5. NARAYANA says:

    this fellow is big criminals who should be punished to keep country moving as he got money from RK

  6. බුකී බන්ඩා says:

    බලාගෙන යනකොට ජූඑම්පී කාරයො අාප්ප සිරා එක්ක යහපාලනේ කොරන්න බුකියො විතරක් නෙවෙය් පන්ටර්ලත් මංත්‍රිල හැටියට පත් කොරගෙනනෙ. දැන් ඉතින් ජහපාලනේට අඩු ජොකියො විතරය්. හුක්කි හූූූුූූුූූ

  7. Kamal says:

    එතකොට විමල් කැසිනෝ එකට ආවෙ මොකටද? ඔයාව ෆොටෝ ගන්නද?

    • janaka says:

      මුගේ පින්තුරයක් ගන්න විමල්ම කැසිනෝ එකට එන්න ඔනාද බුරුවො ?මන්ත්‍රීවරයෙක් කැසිනෝ ගහනවා කියන්නේ විශාල අපකීර්තිමත් නොකළයුතු වැඩක් නිසා කවුරුහරි යහපාලනයට ආදරේ කෙනෙක් පින්තුරයක් ගහල එවන්න ඇති .

    • ජේම්ස් පැකර් බණ්ඩාර​ says:

      ඉඳල​,ඉඳල ඇහුව නියම ගොන් ප්‍රශ්ණයක්.ඇයි ගොනෝ කොතන හරි කියල තියනවද එහෙම ගියා කියල​.ෆොටෝ පෙන්නන්න ඒ පුද්ගලයම ගිහින් ෆොටෝ ගන්න ඕනද​?ඩොංකි බේබි, හරකුන්ට කඩේ යනකොට රෙද්දක් පටලං යමං හෙළුවෙන් නොයා,,,,,,,,,,,

  8. parliament jokers says:

    Manthreewarayek unahama vinayak saha sadacharayak thibenna ona , aaraksha karaganna ona , aadarshmath wanna ona. Ehemanam b..u gahana ekath thahanam wadakwath , aparada wadakwath nemeine. Ekath karala kaiwaru gahanna puluwan. Nokiuwata ekath karanawa athi.

  9. Karu Jayasuriya says:

    Chathu, but, both bandaras are using your money to enjoy all previlages. so finally you guys are doing what you suggested them to be.

  10. shantha kuru says:

    mata penna beri musalayek

Main News