මං කුකුළු කොටුවක් ශුද්ද පවිත්‍ර කර රුපියල් දෙකක් හොයා ගත්තා..- ජනපති [Vdieo]
October 21, 2018 at 6:32 am | lanka C news![මං කුකුළු කොටුවක් ශුද්ද පවිත්‍ර කර රුපියල් දෙකක් හොයා ගත්තා..- ජනපති [Vdieo]](https://lankacnews.com/wp-content/uploads/2018/01/mithree.jpg)
තමන් ශිෂ්‍යයකු සමයේදී පොලොන්නරුවේ රජයේ සේවකයෙකුගේ වසර ගණනක් පැරණි කුකුළු කොටුවක් සුද්ද පවිත්‍ර කල බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
බාලදක්ෂයෙකු ලෙස තමන් වැඩ සතියේ වැඩ සොයාගෙන යද්දී තමනට දුන්නේ එම කාර්ය බවත් ඊට රුපියල් දෙකක මුදලක් ගෙවූ බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මෙම අතීත කතාව සිහිපත් කලේ මහනුවර පොල්ගොල්ලේදී පැවති ජනාධිපති බාලදක්ෂ සම්මාන උත්සවය අමතමිනි.
srikote ara urange maduwa sudda karanna berida diyawannawe ara peretha hora guhawa sudda karanna kiyada estimate karannako bosa ewa harima gadai
1948 ඉංග්‍රීසින් විසින් අපට ස්වයන් පාලනය (indipendance) ලබා දීමේදී ඔසවනු ලැබුවේ රාජසිංහ රජුගේ සිංහ කොඩිය වේ. එවකටත් ලංකාවේ ජාතිය සිංහල ලෙස පිළිගත් නිසාය. එහෙත් අද වන විට අවස්ථාවාදී බල ලොබි ඔල මොට්ටල දේශපාලුවන් විසින් බලලොබය උදෙෂා සුළු ජාතීන්ගේ චන්දයට ගිජුව ඔවුන්ව සතුටු කිරීමට අපෙගේ සිංහල ජාතික කොඩිය වෙත දෙමල සහ මුස්ලිඋම් යන සුළු ජන වර්ග ඇතුළු කෙරන ලදි.
මෙය වෙස්මිනිස්ටේර් ක්රමයේ කළු සුද්දන් විසින් ලංකාවේ අදත් පවත්නා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා සහ ශ්රීලාකික කොඩිය පමණකි.මෙය සිංහල ජාතික කොඩිය නොවේ. මෙය රජයේ කොඩිය වුවත් මෙරට අයිතිකරුවන් ශිස්ටාචරයයේ උරුමකරුවන් වන අපෙගේ නියම ධජය සිංහල රජ දවස වූ රාජසිංහ රජුගේ ධජයය වේ. එය පාවිච්චිකිරීමට අප හට සිංහලුන් ලෙස අයිතියක් ඇත. එබැවින් අපගේ පෞද්ගලික උත්සව, නිවසේ , පෞද්ගලික වැඩ පොලේ අපේ නියම කොඩිය ඔසවා තැබිය හැක. එබැවින් දැන් පළමු පියවර ලෙස මෙතැන් සිට අපේ නියම හෙළ සිංහල කොඩිය ඔසවා අපේ ජාතියේ අභිමානය පෙරටු කර ජාතිය ආරක්ෂා කිරීම අරභමු,
තරුනකාලේ වැඩියම ගැවසුණේ තරුණියන් නාන්න යන තැන්වල කියා සමහරු කියනවා
අම්මපා කුකුලෙක් කොටුවක් සුද්ද කළා කියල පරණ පත්තරයක මුල් පිටුවේ තිබුන නේන්නම්. මෙහෙම් නරි….
අර ශත පනහේ ඒවා හොයා ගත්ත කතාවත් කියාපන්කො පුතේ….
rupiyal 2000kma dennam. me jada aanduwa shudda karala denna berida?