‘මං කුමන්ත‍්‍රණයකට අහුවුණා සර්’ ආනමඩුවේ ගුරුවරිය දණ ගැස්වූ මන්ත‍්‍රී ජනපතිගේ වේදිකාව අමතයි..

January 24, 2018 at 11:20 am | lanka C news
‘මං කුමන්ත‍්‍රණයකට අහුවුණා සර්’ ආනමඩුවේ ගුරුවරිය දණ ගැස්වූ මන්ත‍්‍රී ජනපතිගේ වේදිකාව අමතයි..

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක රැළියක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්යෙන් ඊයේ ආනමඩුවේදී පැවැත්වින.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආනමුඩව ආසන සංවිධායක පළාත් සභා මන්ත‍්‍රි ආනන්ද සරත් කුමාර මහතා මෙම ජනහමුව ඇමතීම විශේෂත්වයකි.

ආනමඩුවේ පාසැල් ගුරුවරියක් දණ ගැස්වීම සම්බන්දයෙන් අධිකරණයෙන් වැරදිකරුවෙකු කර සිටින ඔහු එහිදී කියා සිටියේ තමන් කුමන්ත‍්‍රනයකට හසු වූ බවයි.

17 views

9 Comments to “‘මං කුමන්ත‍්‍රණයකට අහුවුණා සර්’ ආනමඩුවේ ගුරුවරිය දණ ගැස්වූ මන්ත‍්‍රී ජනපතිගේ වේදිකාව අමතයි..”

  1. Manel says:

    Not you man. The whole country was misled and robbed by these thieves.

  2. නිලුපුල් says:

    අනේ මෙයාවද ඔය ගුරුවරියෙක්ව දන ගැස්සුවා කියල හිරේ දැම්ම කෙනා
    පවු අනේ හරිම අහිංසක පාටයි .කටහඬත් හරිම ශාන්තයි මේවගේ මිනිසුන්ට අනේ ඇත්තට මොන තරම් අසාදාරනකම් වෙනවද

  3. Wade Wade says:

    Dan kochchiye wade vikunapu kollath kiyawi ‘Ane sir maath kumathranayakata ahu una’ kiyala. Ethakota eyatath samawa deela usas weemakuth devi. Ehema hondai neda?

  4. Anamaduwaa says:

    Munta lajjawak kiyala ekak gawilaawath naha wage kathawa. Meka Lajja Bimin thiyagenada koheda katha karanne.

  5. මේ වගේ නෝඤ්ජල් බූරු දේශපාලුවෝ අපේ රටේ තවදුරටත් හිටියොත් ඉංදියව හෝ වෙන රටක් අපිව නැවත යටත් විජිතයක් කර ගන්නවා පොහොට්ටුවට කතිරෙ ගසා නැවත අපේ රට මේ අපත රැලෙන් බේරා ගමු.

  6. Upul says:

    Ane me wage kalakanni gal ibbanta chande dena moda minissu inna ratak the LANKAWA? Muge moonenma penawa moota karanna puluwan bijja.

  7. john the baptice says:

    මුට චන්දය දීමෙන් වලකින්න

Main News