මං කේෂර සිංහයෙක්.. මේ මාගේ සුපිරිම කාලයයි..- සජිත්

October 20, 2019 at 1:20 pm | lanka C news
මං කේෂර සිංහයෙක්.. මේ මාගේ සුපිරිම කාලයයි..- සජිත්

තමන්ට කොන්දක්, කොදු නාරටියක් සහ කශේරුකාවක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

දැනුමත් බුද්ධියත් තමන්ට තිබෙන බව ද ඔහු සඳහන් කළේ අනුරාධපුරයේදී පැවති එම පෙරමුණේ ජනාධිපතිවරණය ජනහමුවක් අමතමිනි.

තමන් ජනාධිපති වූ පසු සෑම ආසනයකම පොදු ජනතාවගේ දෙපාමුලට එන බවද ඔහු පවසා සිටියේය.

කේසර සිංහයකුගේ තමන් මෙම සටන ජයගන්නා බවද ඔහු එහිදී පැවසීය.

මේ ගතවන්නේ තමන්ගේ සුපිරිම, කඩිසරම, ශක්තිමත්ම කාලය යයිද ඔහු තව දුරටත් පැවසීය.

22,211 Viewers

31 Comments to “මං කේෂර සිංහයෙක්.. මේ මාගේ සුපිරිම කාලයයි..- සජිත්”

  1. Janaka says:

    මූට දැන් නම් හොඳටම පිස්සු තද වෙලා…. නොවැම්බර් 17 admit කරන්න දැන්ම අංගොඩින් ward එකක් වෙන් කරලා තිබ්බොත් හොඳයි වගේ.

    • හංසවිලක් says:

      සජිත්ට රාජ්‍ය මාදයක හැර පුද්ගලික ස්වාදීන මාද්යක විවාදයකට තබා සම්මුක සාකච්චාවකටවත් එන්න බෑ මිනිහා බයයි හූ හූ…. පුලුවන්නම් මහා කෙසර සිංහයා දිල්කා එක්ක සම්මුක සාකච්චාවකට ඇවිල්ලා පෙන්නපන් .සජිත්ට තඹ සුජිවයාට තියෙන තරම්වත් ගටක් නෑ .
      සජිත්ගේ පැකේජයේ
      ලැබෙන ප්‍රතිලාභ මෙන්න
      මංගල සමරවීර අගමැති හා ආගමික කටයුතු ඇමති
      තඹ සුජීව මුදල් ඇමති
      ඩිජිටල් හරින් සංස්කෘතික කටයුතු ඇමති හා විද්‍යා කටයුතු ඇමති
      රෝසි සේනානායක උසස් අද්යාපන ඇමති
      ටෝමියා විදේශ ඇමති
      රිෂාඩ් බද්යුද්දීන් අන්තර්ජාතික වෙළද ඇමති හා නැවත පදිංචි කිරීමේ ඇමති
      තෙවරප්පෙරුම පොලිස් ඇමති
      ෆොන්සේකා සරත් සවුක්ය හා ශික්ෂණ කටයුතු ඇමති
      රනිල් විකමසිංහ හා මනෝ ගනේෂන් හා රාවුෆ් හකීම් විය්වවස්තා කටයුතු සම්පාදන ඇමති

      මෙන්න මේ කට්ටිය තමා අපේ රට ගෙනියන්න සජිත් ගේන්නේ
      ආරක්ෂක ඇමති විදිහට සජිත්ගේ ආරක්ෂක ඇමතිකම මංගල සමරවීර විසින් කටයුතු කරමින් ඔහුගේ අනුග්‍රහයෙන් රණවිරුවන් දන්ගෙට යැවීම හමුදා විසුරුවා හරිම අලංකාරව ඉටුකරනු ඇත .\

      • 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

        කන්දෙක මැදම හිස් මොලයක් තිබෙන බව
        පෙන්නුවම දෙයිද කතිරය ජනයා සමඟ බව
        උගතමනා ශිල්පය තවමත් ඔබෙ නැවුම් බව
        කොඳු නාරටිය ඇති සිංහයෙක් නොවන බව

  2. chandapala says:

    කට මිස වැඩ නැති හිස් බස් වැලකි
    අඩු කලේ සෙලවෙන බවනම් සබවෙකි
    සිහ රජ හැමවිට සිහනාද නොකරති
    බොරුවට හැමවිට අයුෂ නොමැතී

    • Rata Wenuwen says:

      බලු සින්හයෙක් චිරි (ස්‍රි ) අධෝ මුකෙන් කතාකරයි

  3. මගෙ අම්මේ මේ කේසර සිංහයා අර ඒදංඩේ ගිය හැටි මරන්න ගෙනියපු ගවයෙක් වගෙයි…

    • ගෝමස් says:

      ඇත්ත බන්. නොවැම්බර් 17 වෙනකන් මේ ගොන් වහන්සේගේ සුපිරිම කාලය තමයි. ඊට පස්සේ සියලු තනතුරු වලින් දොට්ට.

  4. sirimal says:

    Oba gay Sinha Dewiyata Sinha patiyek denna thawama kelin uney nedda?

  5. Karu says:

    This is an extract from an article on speaking.

    ‘Someone who is confident will speak clearly – their voice may have a strong tone or deep timbre. Someone who is arrogant is likely to speak rather too loudly and for too long – and because they are self-centred, they will talk about themselves a lot.’

  6. හාවා says:

    අසව් ! අසව් ! …………………. .

  7. Love nature says:

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය

  8. Wijesingha says:

    Ranil ta huu damme muge wadak ,janadipathi waranayata enna dunna ranilta kaleguna salakauhatine me gonnamba.

  9. ගමරාළ says:

    ඔය ඕක්කොමත් එක්ක මොළේ ත් කළදක් හරි තිබ්බනන් සැහෙන්න වට්නවා නෙද ලොක්කා ???

    කොන්ඩෙ නන් කොටට කපන්න එපා ජන්දය අවසන් වෙනකන් එහෙම කරොත් හන්හන් ඉන්න ඃ ජොඩුව එලියට එයි පුතො.

  10. Premarathne says:

    lankawe minisunta nikan kanna deela gewal deela ratak godaganna puluwanda?

  11. Fernando says:

    Etkota anith menisuneta teyane koduata pelak narati nemeda?mehama moda kata anne mehma kennek ape rate janadipate kennek unoth ratta monawa weeda?

  12. MD says:

    Ara foot Note kalliya me manussya murunga atte tiyala (suji,ajila) hemin Ranilta warta yawanawa.Gon saji boru porondu didi Rata wate yanawa.ona podi lamayekutath terenawa mewa denna kohamatawath bari dewal kiyala.

  13. CHAMINDA - SADA STF says:

    OW OW KESARA SINGHAYA… EKA THAMAYI ARE GEDARA INNA GANITA NARI KELINNE….. HOOOOO
    DOOOOR BAAAL KESARA SINGHAYA….

  14. Loku Ayys says:

    මේ යකාගෙ මොලේනම් දැන් හොඳටම කචල් වගේ.
    ඒත් ඉතිං තියෙන එකක් වෙන්න එපායෑ කචල් යන්න නේද ?

    කොහොම වුණත් මෙයා චූන් වෙන්න චූන් වෙන්න කරුණු දෙකක් ඉෂ්ඨ වෙනව.

    1.අපිට මාර ආතල් එකක් ලැබෙනව.

    2. ගෝඨාභයගෙ වැඩි චන්ද ගණන දවසින් දවස ඉහල යනව

    හරි ෂෝක් නේද ?

  15. UNP-GALIBBA says:

    දැං ඉතින් අපි දන්නවා නොවැ ශ්‍රීමුඛයක් නොවැ තියෙන්නේ ඔය ඒක දැං අදෝමුඛයවැනී කේසර සිංහයාගේ කේසර මයිල් ටික 17 දා පාඳරට හැලෙනවා අපිබලමුකෝ???

  16. නිමල් says:

    ඇගේ ශක්තිය තිබුනා වගේ මොලෙත් කලදක් වත් තිබුනා නම්

  17. දේශාභිමානී දේශ හිතෛශියා says:

    හොදම කාලය ගෙවාගෙන අවසාන කාලයට සජියා පිය නගමින් සිටී..මේ ගතවන්නේ සජියාගේ⁣ දේශපාලන දිවියේ අවසාන කාලයයි…

  18. Nim says:

    ” BALU SINHAYO, MOLE KOLOPPAN
    WUNAHAMA AHEMA KIYANAWA “

  19. ජෝනා. says:

    එහෙනං මැතිදුනි දැන් පොඩි එකෙක් හදාගන්න් බලන්න.

  20. Sada Loka Poojitha says:

    Me sare Sajiyata vatena chanda sankayawa rate mulu bhoomi pramanayen beduwama labena uththaraya = Lankawe meeharak ganathwaya.

  21. Sada Loka Poojitha says:

    Ammapa oi muge katha ahena kota mata hinawa nawathwa ganna bari wela mage Eka Pudgala Sathuta ambanata naginawa yako.

  22. බඩ පුම්බාගත් මෝඩ ගෙම්බෙකුත් ඔහොම කීවලු.

  23. TNA says:

    tamanta buddiya tiyanawa kiyala tamama kiyaganne neha. .

  24. David Milli-banda says:

    මේ මාගේ සුපිරිම කාලයයි..- සජිත්”
    May ape amihirima කාලයයි – Maha janaya

  25. Parakum says:

    Sajith is his own man, whereas Gota is MARAs man (Always Aiya Passen) . So all Donkeys, Buffolos,Party Slaves & some misguided Yellow Robed Cheewaradharees of Srilanka THINK TWICE & CHOOSE WISELY?. Two decades of Bandaranayake Family rule made us the UNDER DOG, & SLAVE NATION of Asia. Decade of Rajapakse rule (God father of Corruption) made us the most indebted and corrupt nation in Asia. We need a SQUEEKY CLEAN leader to run this country, not a BAND OF ROBBER BROTHERS to run the country, my choice is SAJITH.

Main News