මං කෝටි ගාණක Duty Free වාහනය ගත්තේ පෑගෙන තැලෙන පොඩිවෙන පීඩිත ජනතාවට සේවය කරන්නයි..

February 26, 2020 at 11:20 am | lanka C news
මං කෝටි ගාණක Duty Free වාහනය ගත්තේ පෑගෙන තැලෙන පොඩිවෙන පීඩිත ජනතාවට සේවය කරන්නයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම නිසා තමනට වරප්‍රසාදයක් ලෙස හිමිවුණ තීරුබදු රහිත වාහන බලපත‍්‍රය අනිවාර්යෙන්ම ලබාගන්නා බව එජාප ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

එම වාහනය තමන් ලබාගන්නේ ජනතාව වෙනුවෙන් බවත් එමඟින් පෑගෙන තැලෙන පොඩිවෙන පීඩිත ජනතාව වෙනුවෙන් අරගලය තවත් ශක්තිමත් කරන බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි ජයම්පති වික්‍රමරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු ධූරය සඳහා සමන් රත්නප්‍රිය මහතා පත් කරන ලදී.

පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා දිනය කිහිපයනක් පමණක් තිබියදී වුවද ඔහුට මන්ත්‍රීවරයෙක් වීම නිසා තීරුබදු රහිත වාහන බලපත් දෙයක් ඔහුට හිමිවෙයි.

එහි වටිනාකම ඩොලර් හැට පන්දාහක් පමණ වෙයි.

55,354 Viewers

30 Comments to “මං කෝටි ගාණක Duty Free වාහනය ගත්තේ පෑගෙන තැලෙන පොඩිවෙන පීඩිත ජනතාවට සේවය කරන්නයි..”

  1. Saibal says:

    Back Side ok power !!

    • Jeewanee Kariyawasam , chilaw says:

      piditha panthiye nagi sitimata methuma kala sewawa agaya kala yuthui , mewa aya 2020 parliament eke aniwaraya wiya uthui , mewan nihathamani aya thawath bihi wewa , oba thumage parithyagaya api sada agaya karamu , obata jayen jaya

  2. Lol says:

    Paguna thaluna peluna peeditha panthiye inne oyage gani lamainui witharai kiyala dana gaththe adane 😂

  3. kanishka Tissa says:

    NGO kakas = UNP

    • Alapaluwa says:

      මුට මේවගේ වහනයක් දෙනවනම් යකෝ අපිට දෙන්න ඕනේ ඒවගේ වටිනාකම් ඇති දසගුනයක වාහනයක්.මේ මේල් නර්ස් මොන මගුලක්ද කරන්නේ ජනතාවට මුන්ව දේශපාලනයට ගෙනෙන එවුන් අරින්න ඕනේ හඳටත් එහා.මුන්ට ගහන්න ඕනේ පුකේ අමාරිස් අයියාට කියා.

      • Susil says:

        Fully Agree!
        Misuse of power by politicians in UNP.
        No need to give these perks to MPs.
        No to Pension, No to free meals, gas allowance, phone allowance, no permits what so ever, no call to senior or junior public officers – Then we will get real people in the parliament who are willing to serve people.

  4. රුවන් says:

    මොක්කුද මේ පාරේ යන රස්තියාදුකාර පහත් මිනිසුන් කියලා කියන්න වත් බැරි අදූරදර්ශී අයට මොනවටද රටේ ජනතාවගේ බදු මුදලින් රුපියල් කෝටි ගණන් මුදල් වැය කර වාහන දෙන්නේ.ජනපති තුමාගේ අවධානය පිණිසයි.ඔය යකා හැමදාම වගේ ක්ලේ හෝඳ දේට වල කැපූ එක.අනේ මන්දා මගේ රටට වෙන්න යන දේ.

  5. ss says:

    Munta hena Gahanna One

  6. Sun says:

    If you want to do a service why did you spent this much money for a car. There are so many people without food and shelter in the country. All meaningless talking. You want to have a luxury life by the sake of doing to the people of this country. But you do not have that feeling in your heart just talking blank words. Why do you want to show off to the poor people of the country. Just try to understand their suffering if you live with them.

  7. Ranil says:

    Thoge lamayintath hena hatha gahapiya.

  8. mama says:

    මෙයා හරිම අහිංසකයි. අරපිරිමැස්මෙන් කටයුතු කරනවා. පිරිමි හෙද පඩියෙන් සතෙන් සතේ ඉතුරැ කරලා ද මිරිහානෙන් ඉඩමක් ගත්තේ? බදුසහනෙන් හම්බවෙච්ච වාහානෙත් මහා ජනතාවගේ පාවිච්චියට නොමිලේ දෙයි. ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනියන්න, භාරයක් ඔප්පු කරන්න කතරගම යන්න, වැස්ස දාට ළමයින්ව ස්කොලේ යවන්න වාහනයක් ඕනෑවුනු වේලාවට කාරැණාකර මේ මහත්තයාට කතා කරන්න. එතකොට වාහනය ගේ ලගටම එවයි. මහජන සේවයනේ

  9. Amda says:

    UNP is bankrupted now. They dont even have educated descent gentlemen..but 3rd class bath gottas like this.

  10. cw says:

    What a dog?

  11. Nariya says:

    Janathawage badumdal muge back side ekata viyadamkarapu unta henama gahapiya

  12. Fyhg says:

    Mata oya avasthaawa aavanang vikunala wedima gaanak ganna puluwan vaahane gannawa.. aran eikunanawa.. e salliwalin podi kotasak aran saamanya paawichchi karapu vaahanayak gannawa.. ithuru mudal tiken janthaawata sevaya karanawa.. unge olu hadanawa.. muuta challenge karamu ehema karanna kiyala..

  13. GulSiri Lal Nanda says:

    Few days in Parliment ,how is that Trade Union Salary man has won unprecedented benefit of loopholes of system of Parliamentary Democracy gain US $ 65,000 dollars by overnight?
    What a democracy you can expect from UNP political culprits? All political lumpen of UNP
    has cheated that Poor Tax Payers Money by UNP Members of Parliment.This is UNP did last FIVE Years since 2015 Jan 8th. If UNP come-power next time country people all welath be root out ,

  14. GulSiri Lal Nanda says:

    Few days in Parliment ,how is that Trade Union Salary man has won unprecedented benefit of loopholes of system of Parliamentary Democracy gain US $ 65,000 dollars by overnight?
    What a democracy you can expect from UNP political culprits? All political lumpen of UNP
    has cheated that Poor Tax Payers Money by UNP Members of Parliment.This is UNP did last FIVE Years since 2015 Jan 8th. If by mishaps that UNP come-power next time that our country and people all wealth be root out by Sajith and his gang.,

  15. lanka says:

    “Jeewanee Kariyawasam , chilaw ” kiyanne uge puke arina ekek

    GET LOST GUNP
    NO MORE GUNP

    YOU will have to pay future

  16. siri says:

    PAGENA THALENA PODIMINISUGE MUTTIKASIWALIN YAPENA THOTA HODAK SIDDAWENNA EPA, NGO BATHBALAYA,

  17. Thoththa baba says:

    NGO kukkek

  18. analyst says:

    Sell your vehicle and divide the money among the poorest people.
    Best way to serve them

  19. jonana says:

    මුව දුටු තැන වාහනෙත් එක්කම කුඩු කරපන්

  20. Sadda says:

    Kudu valata yana viyadama cover karaganna puluwan eken labena ganen

  21. B. anthony says:

    මේවා තමයි මහජන මුදල් ගසාකන දූෂිත ගණුදෙනු! දැන් පත්වෙන හැම එකාටම පත්වෙලා මාසයකින් දෙකකින් අස්වෙලා ඊ ළග එකාටත් වාහනයක් ගන්න අවස්ථාව සළසා දෙන්න ක්‍රමය තමයි මේ. දැනට වාහන අරන් තියෙන වුන් ගෙන් කී දෙනෙක් තමන් ගත් වාහන භාවිතා කරන වද? නැත්නම් දැන් පාවිච්චි කරන්නෙ කව්ද? කියල බැලුවොත් තවත් දූෂණයක් හෙළි වෙයි. නමුත් කව්ද? ඒවා කරන්න ඉඩ දෙන්නෙ?

  22. Dharmaprema says:

    wijedasa rajapakse kiyanne meyath pujithta upades dunnalu. a magin pasku bomba gaeheemata udawwela.

Main News