‘මං ගහන්නේ මගෙ ගෑණිටයි.. වෙන උන් ඇයි දගලන්නේ..’- පියුමි හංසමාලිට බිම දමාගෙන ගුටි දුන් සැමියා අසයි..
April 11, 2019 at 12:00 pm | lanka C news
පියුමි හංසමාලි යනු තම බිරිඳ බවත් තමන් විසින් ඇයට පහර දීම වෙන කිසිවකුට ප්‍රශ්නයක් විය නොහැකි බවත් ඇයගේ සැමියා වන වෙනුර හේෂාන් සඳහන් කරයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරන්කේ පියුමි හංසමාලිට පහරදීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවට ප්‍රතිචාර දක්වමිනි.
ඔහු විසින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.
So වටෙ ඉන්න උන් දැගලුවට මට කමක් නැ මම ගහන්නේ මගේ ගැනිට නම් ඇයි දගලන්න ලංකාවෙ වෙන පිරිමි කවුරැත් කිසිම ගැහැනියකට අතක් වත් උස්සලා නැතුව ඇති.ඔය video එක අවුරැද්දක විතර පරන එකක් අද ඉයෙ උනා වගේ කට්ටිය දගලන්නේ එක family problem එකක් මුලු ලංකාවක් මැදිහත් වෙන්න එපා.විවිද ගොසිප් දැක්කාය ලැජ්ජා වෙමි ලංකාවෙ මිනිසුන් ගැන Piumi Hansamali කොයිවගේ ගැහැනියක්ද යන්න ලොකයා මට කියලා දිමට අවශ්‍යය නැත අවුරැදු ගානක් මම ඇයව දනිමි මා සමග එකට ජිවත් වු ගැහැනිය ඇයයි.ලොකයාට ඔන විදිහට අපි කවුරැත් ජිවත් වෙන්නෙ නැ අපිට ඔනෙ විදිහට අපි ජිවත් වෙන්නේ කහින අවජාතකයිනි she’s my wife 😁and my life ❤️ Thank u all
– Venura Heshan FB
ඔබට අවසර තියෙනවා ඔබගේ බිරිදට ගහන්න. ඒ අයිතිය, මේ විදිහට ගහන්නනම් නෙමෙයි….
Umba maha modayek. Wife una paliyata minissunta ayithiyak neha gaanita gahanna. Gaanita newi kaata unath gahanna kisima pura wesiyekuta ayithiyak netha. Me miniha gahapu bawa pilgannawa nam ethana thiyenne court case ekak criminal waradakata.
මූ ඉල්ලන් කෑව වගේ.. ගෑනි හෝ ලමයි තමන්ගෙ උනත් කාට්වත් ගහන්න අයිතියක් නෑ. පොලොසියෙන් ඇරෙස්ට් කරන්න පුලුවන්.
Apith asai gahanna….
Apith aasayi gahanda… habayi meyata nemeyi, Hemanalieta!
SrI lank policiyen api iila sitinawa me gon buruwawa kantha hinsanaya yatathe ath adanguwata aragen nadu dannne
kiyala , Sakshith thiyenawa , buruwa wage pili aragenath thiyenawa ,Wahama athadanguata ganne , U gani hari ,Miniya hari ,homa gahanne kisima kenekuta neethiyen ida neha
මෙය ඉතා වැරදි පුර්වාදර්ශයකි. කැමැත්තෙන් හො අකමැත්තෙන් තම බිරිඳ හො වෙනයම් පුද්ගලයෙකුට මෙසේ පහර දිය හැකිද ? මොහුට නිතීයනුකුලව දඩුවම් කල නොහකිද ?
ඒ මගේ සොඳුර! මගේ ගොදුර!
අඩෝ පරය දැනගං තොග ගෑණි උනත් එහෙම ගෑණිට ගහන්න තොට බලයක් නෑ. තෝ බලු වැඩෙි කරල තව ඒක සාධාරණීය කරන්නත් හදනවා.තෝ දැන ගං ලෝකෙ දියුණු රටවල නීතියක් තියෙනවා Spousal Rape කියල. එ් අනුව බැඳපු ගෑණි සමගවත් ලිංගිකව එක්වෙන්න බෑ ඇයගේ කැමැත්ත නැතිව.
කවුරුවත් නැද්ද අර කොටින්ට කඩේයන හොරගොල්ලෙ ලමාතැනීවත් මේ වගේ බිම දාගෙන බෙල්ල පාගන්ඩ?
Thopita Kalayak Chandrika; Viharamaha devi wage penune nedda.
Den Viagra Madam thamai nuthana Vihara maha devi – ratatama devi
Ammata udu! Dhan umbadha lamathaniege passa pihadhana aluthma golaya?
මේ දේශද්‍රෝහී ගෑණියත් එක්ක සංසන්දනය කරල, ඒ උතුම් විහාර මහා දේවියට අගෞරව කරන්ඩ එපා,පරයෝ!
මේ කියමනෙන් පේන්නේ මේකා වැද්දෙක් වගේ ඒකෙක් කියලා. තමන්ට අයිති සතෙකුට කෲර ආකාරයෙන් සැලකුවත් නඩු දාන්න පුළුවන්. (අපේ රටේ පොලීසි ඒවා නොකිරීම අපේ රටේ සමාජයේ නොදියුණුකම පෙන්නුම් කිරීමක්ක්). භාර්යාව කියන්නනේ කසාද මිනිහගේ දේපළක් නෙවෙයි. මේ කියමන්වලින් පේන්නේ මේකා අශිෂ්ට වනචාරියෙක් කියන ඒකයි. භාරියාවට, දරුවෙකුට, සතෙකුට ඔවුන්ගේ විවාහක පුරුෂයා, පියා, අයිතිකාරයා කෲර ආකාරයෙන් සලකනවා නම් එ ගැන මැදිහත්වන්න සමාජයට අයිතියක් ඇත.