‘මං ගහන්නේ මගෙ ගෑණිටයි.. වෙන උන් ඇයි දගලන්නේ..’- පියුමි හංසමාලිට බිම දමාගෙන ගුටි දුන් සැමියා අසයි..
April 11, 2019 at 12:00 pm | lanka C news
පියුමි හංසමාලි යනු තම බිරිඳ බවත් තමන් විසින් ඇයට පහර දීම වෙන කිසිවකුට ප්‍රශ්නයක් විය නොහැකි බවත් ඇයගේ සැමියා වන වෙනුර හේෂාන් සඳහන් කරයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරන්කේ පියුමි හංසමාලිට පහරදීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවට ප්‍රතිචාර දක්වමිනි.
ඔහු විසින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.
So වටෙ ඉන්න උන් දැගලුවට මට කමක් නැ මම ගහන්නේ මගේ ගැනිට නම් ඇයි දගලන්න ලංකාවෙ වෙන පිරිමි කවුරැත් කිසිම ගැහැනියකට අතක් වත් උස්සලා නැතුව ඇති.ඔය video එක අවුරැද්දක විතර පරන එකක් අද ඉයෙ උනා වගේ කට්ටිය දගලන්නේ එක family problem එකක් මුලු ලංකාවක් මැදිහත් වෙන්න එපා.විවිද ගොසිප් දැක්කාය ලැජ්ජා වෙමි ලංකාවෙ මිනිසුන් ගැන Piumi Hansamali කොයිවගේ ගැහැනියක්ද යන්න ලොකයා මට කියලා දිමට අවශ්‍යය නැත අවුරැදු ගානක් මම ඇයව දනිමි මා සමග එකට ජිවත් වු ගැහැනිය ඇයයි.ලොකයාට ඔන විදිහට අපි කවුරැත් ජිවත් වෙන්නෙ නැ අපිට ඔනෙ විදිහට අපි ජිවත් වෙන්නේ කහින අවජාතකයිනි she’s my wife 😁and my life ❤️ Thank u all
– Venura Heshan FB
Hari haman rataka una nam muge rakiyawath nathiwela hire wilanguweth watila.