මං ගියාට පුතා පොහොට්ටුවේම තියාගන්න.. එයා එලවන්න එපා..- වෙල්ගම පොහොට්ටු බලවතා ලග බගෑපත් වේ..

July 9, 2019 at 10:31 pm | lanka C news
මං ගියාට පුතා පොහොට්ටුවේම තියාගන්න.. එයා එලවන්න එපා..- වෙල්ගම පොහොට්ටු බලවතා ලග බගෑපත් වේ..

තමන් ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වෙන් ඉවත් වුණ ද තම පුත්‍රයා දිගටම එහි කටයුතු කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානියකු ආසන්නන දිනකදී හමු වූ අවස්ථාවේදීය.

තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවත් පවසා ඇති මන්ත්‍රීවරයා තමන්ගේ මුහුණ බලා කතා කිරීමටවත් දැන් අපි විපක්‍ෂයේ කවුරුවත් නැති බවත් සඳහන් කර ඇත.

තමන් ඉවත් වුවද තම පුත්‍රයාට සිටින ආකාරයට කටයුතු කරගෙන යාමට ඉඩ දෙන්නැයි ඔහු ඉල්ලා තිබේ.

පුත්‍රයාට අගලවත්ත ආසනයත් තමන්ගේ සමීපතමයන්ට මතුගම ආසනයක් දෙන ලෙසද වෙල්ගම මහතා ඉල්ලා ඇති අතර ඒ සදහා පොහොට්ටු ප‍්‍රබලයාගෙන් යහපත් ප‍්‍රතිචාර ලැබූ බවද දැනගන්නට තිබේ.

53,871 Viewers

14 Comments to “මං ගියාට පුතා පොහොට්ටුවේම තියාගන්න.. එයා එලවන්න එපා..- වෙල්ගම පොහොට්ටු බලවතා ලග බගෑපත් වේ..”

  1. Gunadasa says:

    මොන පැත්තෙන් හරි ගොඩ යන්න ඕනිනේ උබල…..

    • Rata Wenuwen says:

      වල්ගමයා වේලීගෙන යන අසූචි ගොඩකි, තවමත් ඒ ගඳ දස අත පැතිරේ

  2. පණ්ඩිත says:

    “තණ්හාය ජායතී සෝකෝ
    තණ්හාය ජායතී භයං
    තණ්හාය විප්පමුත්තස්ස
    නත්ථි සොකො කුතො භයං”

    තණ්හාව නිසා ශෝක, භය හටගනී. තණ්හාව නැති කල්හි ශෝකයත්, භයත් නූපදී,

  3. Sirisena Yatawara says:

    This country and nation not belongs to SLPP or their leaders property of any one.These days that political feudalism has dead and gone.this to success to father to son has gone dustbin of history. think people’s point of view by SLPP leaders of that success are concern.Be fair of politics of Sri lanka.

  4. Sirisena Yatawara says:

    This country and nation not belongs to SLPP or their leaders property of any one.These days that political feudalism has dead and gone.This to model of success to father to son has gone dustbin of history. Think people’s point of view by SLPP leaders of that success are concern.Be fair of politics of Sri lanka.

  5. Sadda says:

    මේ වගේ වසලයෝ ගැන දෙවරක් හිතන්න.

  6. මඩයා says:

    අවංක, බොක්කෙන්ම ජනතාව ගැන හිතල තීරණ ගන්නවයි කියන බුවාෙලගේ හැටි.

  7. NAK says:

    Bota honda nathnam puthata honda wenne kohomada? Yana thenaka uowath aran pala.

  8. Boo says:

    කොහොමටත්, පොහොට්ටුව ඇතුලේ ඔත්තු කාරයෙක් රඳවලා තොරතුරු එලියට ගන්න ක්‍රමයක් තියාගන්න එක ඇඟට ගුණයි නේ ?

  9. Sun says:

    Majority of Sri Lankan people are well educated and well informed about politicians and their double role in politics. They do not vote the way their grand parents voted. They know the leadership qualities and which one is imitating as a loyal leader. All the politicians are planning only for their power and money they do not have any sense of the people in the country. Really they know nothing about politics and what is happening round the world today. They just open their blank mouths and foolish heads.

  10. HENA says:

    owa thama deal.. mega deal…
    passe dinanana peththata hoiya… api thama parada

  11. කොහොමටත්, පොහොට්ටුව ඇතුලේ ඔත්තු කාරයෙක් රඳවලා තොරතුරු එලියට ගන්න ක්‍රමයක් තියාගන්න එක wanna ati mey wall wellgamayagey ieda eka.

  12. sekara says:

    wallgamaya wasala balek kiyala teyrenwa neda.thoo paya ghapu attha echchra hrinha wagey teerila dan orrrka ohoma kiwata chanden esssala Phohotuwata ennna try korae.Orrrkunta redi natuwa parey yannnat puluwan ballllo wagayak. Be කොහොමටත්, පොහොට්ටුව ඇතුලේ ඔත්තු කාරයෙක් රඳවලා තොරතුරු එලියට ගන්න ක්‍රමයක් තියාගන්න එක ඇඟට ගුණයි නේ ?be where of doges (wal wellgama yagy Putha)

  13. අනිවා පුතා මුගේ නෙමෙයි. නැත්තං මු, මරාගෙන කන්ඩ තරං ආත්මගත වයිරයකින් පෙලෙන ගොටභය මැතිඳු ළඟ පුතාව තියල යයිය ???
    මුගේ වසල ජාන නෙමෙයි හින්ද පුතාව තිය ගත්තට අවුලක් ණෑ######…………

Leave a Comment

Main News