මං ගියොත් ලංකාවේ ක්රිකට් ඉවරයි.. සභාපතිකමින් අස්වන්නේ නෑ..
September 2, 2017 at 10:00 am | lanka C news
කවුරුන් කොතෙක් විවේචන එල්ල කලද කිසිසේත්ම තමන් ක්රිකට් ආයතනයේ සභාපති ධූරයෙන් ඉවත් වන්නේ නැති බව ක්රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
තමන් ඉන් ඉවත් වුවහොත් මෙරට ක්රිකට් සහමුලින්ම කඩාවැටෙන්නේ යයි තමා සභාපති ධුරයට පත් කරන ලද අය කියා සිටින බවද ඔහු පෙන්වා දෙයි.
ධුරයෙන් ඉවත් වන්නැයි කිසිවෙකු මේ වන තෙක් තමන්ගෙන් ඉල්ලා නැතැයිද පවසන ඔහු හඳ ඉල්ලමින් අඩන දරුවන් වැනි අයගේ කතා තමන් නොතකන බවද සදහන් කරයි.
තමන් මෙරට ක්රිකට් ක්රීඩාව ඉහළම තලයකට ගෙන එන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
තව නැතිවෙන්න මොනවද ඉතුරුවෙලා තියෙන්නේ ඕයි
even if you stay the issue is same.
please open up a plan to develop sri lankan cricket!!!!!
even in IPL we don’t get a chance now a days forget the international games??
pala- yannakiyanne fans la miniho
මුට බලෙන් ඉන්න බැහැ අපි මුව පන්නමු මහජන බලය පෙන්නමු
ගියොත් ක්රිකට් ඉවර නං… ඉන්නකොට නැගලා යන්න එපැයි… ඔය ධන නිධානේ දාලා කොහොම යන්නෙයි…
What , you mad man go home there are many suitable people on the field. Please don’t wait any more.
Ane kalakanni Sumathiyo thoi mai danna cricket. Tho danne ashva cricket. Ea Hinda tho cricket valinui mulu ratenma makabewila pala. Tho vitharak nove kalakanni deshapalana ballo ekekwath cricket valata one ne. Yako cricket valata one Ana Senevirathna vage vadagath mahathvaru. Thopi vage gal aado nove. Ane deviyange name ape rate cricket vinasha nokara Adama makabewila pala.
kala kanniya tho maka bawiama pala…