මං ගිය සතියෙත් උපවාස කලා.. හිරේදි දෙතුන් වතාවක්ම කලා..- ෆොන්සේකා

March 25, 2017 at 2:10 pm | lanka C news

තමන්ද බන්ධනාගාරගත කර සිටි කාලයේදී අවස්ථා කිහිපයකදීම උපවාස කල බව ඇමති ෆීපඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ගිය සතියේද බඬේ අමාරුවක් හැදී තමන් උපවාස කල බවද ඔහු කියා සිටියේ කැලණීයේදී මාධ්‍යවේදීන් සමග අදහස් පල කරමිනි.

36 views
Main News