මං ඡන්දෙ ඉල්ලන්නේ නෑ..- ගෝටාගෙන් විශේෂ ප්‍රකාශයක්..
May 30, 2017 at 9:20 am | lanka C news
තමන් මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අලුත්කඩේ අධිකරණය ඉදිරිපිටිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.
ද්විත්ව පුරවැසි භාවය ඉවත් කර ගන්නේදැයි මාධ්‍යවේදීන් කල විමසුමේදී ඔහු කියා සිටියේ තමන් ඡුන්දයකට ඉදිරිපත් වීමට අදහසක් නැති නිසා ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවන බවයි.