මං ජනපති මෛත‍්‍රී පළමු වතාවට මුණ ගැසුණා..- බැසිල් හෙලි කරයි..

October 13, 2018 at 1:20 pm | lanka C news
මං ජනපති මෛත‍්‍රී පළමු වතාවට මුණ ගැසුණා..- බැසිල් හෙලි කරයි..

තමන් පළමු වතාවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසුණු බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

හමුවූ තැන හා පුද්ගලයන් ගැන හෙලිදරවු කල නොහැකි බවද ඒ මහතා සදහන් කරයි.

එහිදී සියල්ල කතා නොකලද අවශ්‍ය කාරණා සාකච්චා කල බවත් ඒවා දේශපාලන කාරණා බවත් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියයි.

44 views

5 Comments to “මං ජනපති මෛත‍්‍රී පළමු වතාවට මුණ ගැසුණා..- බැසිල් හෙලි කරයි..”

  1. කුමාඑ says:

    මුන්ගෙ ලැජ්ජා නහර කපලා

    • කැකිරි says:

      රටට හොඳක් වෙනවා නං මොන නහර කැපුනත් මොකද බං ?

      • නාලක says:

        මහින්දට, රනිල්ට, මෛත්‍රීට, බැසිල්ට, ගෝඨාභයට, අනුරට සහ සජිත් (හතේ කල්ලියට) ජනාධිපති විය නොහැකි හෙයින් බටහිර ඔත්තු සෙවා සහ බෙදුම්වාදී සැළසුම අනුව ජනාධිපතිවරණය නීති පොතෙන් කටුගා දැමීමේ සැළසුමක්…..?

    • wimal says:

      Specially Sirisena’s. He is so scared of Rajapassas.

    • බන්ඩා says:

      අද අවශ්‍ය වන්නේ රනිලා පැන්නිමය් යකා සමග එක්උනත කම්නැහැ

Main News