මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ.. අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ.. 2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑ..

May 2, 2019 at 1:20 pm | lanka C news
මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ.. අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ.. 2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑ..

පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ‘ස්කයි නිවුස්’ වෙත අදහස් පල කරමිනි.

2001 ඇමෙරිකාවේ සිදු වු ප්‍රහාර හේතුවෙන් එවකට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව. බුෂ් ධුරයෙන් ඉවත් වූයේ නැති බවත් ඔහු කලේ ඇමෙරිකාවේ ආරක්ෂාව තර කිරීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තමන්ද සිදු කරන්නේ 2001දී ඇමරිකානු ජනාධිපති කල ආකාරයට රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම බවත් ඔහු කියා සිටී.

එමෙන්ම තමනට ඉල්ලා අස්වන්නැයි රටේ ජනතාව ඉල්ලා නැති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත.

194 views

27 Comments to “මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ.. අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ.. 2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑ..”

  1. Bush says:

    මම දන්නේ නැ. මට කිව්වේ නැ. මගේ කනේ බුෂ් .

  2. desta says:

    oba tumata illa aswenna mamana kiyanne neha hebei baya nethiwa kelin weda karanna balayew innawata wada oba obage yutukama rata wenuwen kala kiyana nayakayek wanna badurdeen sali muhar hisbulla wage un nitjye rehanata Hazu karaganna anna ethakota obata deneei lakawe minissu kauda kiyala

  3. Patriotism says:

    Why not Mr.President. .. we all are requesting you that please go home safely and kindly offer your seat for another suitsble person who can carry on these tasks properly. ..

  4. UD says:

    අපි ඔබට අස්වෙන්න කියන්නේ නෑ. කියලා වැඩක් නැති හින්දා

  5. සිරිසේන says:

    අපි ඔබට අස්වෙන්න කියන්නේ නෑ. කියලා වැඩක් නැති හින්දා

  6. Kadiya says:

    සිරිසේන ජනාධිපති කරන්න හෝ දිගටම තියාගන්න දේශ ප්‍රේමී ජනතාවට කිසිම ඕනෑ කමක් තිබුනෙත් නැහැ ඉදිරියට ඕනෑ වෙන්නෙත් නැහැ. නමුත් දේශ ද්‍රෝහී අවලමකු වන රනිල් වික්‍රමසිංහ ඔය තනතුරට එන එක වලක්වන්න මේ වසර අවසානය තෙක් ඕකෙම එල්ලිලා ඉන්න. ඒ අතරේ හමුදාවට පොලිසියට ත්‍රස්‌තවාදීන්ට එරෙහිව කටයුතුකරන්න සම්පුර්ණ නිදහස දෙන්න. නැතිනම් සිරිසේනත් සුං.

    • Nadeeka says:

      That’s the truth. We did not want you. Never ever. We all suffer because of what you did.

  7. රන්දිම says:

    ජනාධිපති ඉල්ලා අස් වුවහොත්, රනිල් වැඩ බලන ජනාධිපති වේවි,රනිල් සම්පූර්ණයෙන් බලවත් වේවි, ඒක පාස්කු ඉරිදා විනාශයට වඩා ලොකු විනාශයක්!

    • Spirit says:

      The war on drugs has made Islam fanatic terrorism more powerful, Money is power today ,still Islam terrorist supporters are free
      Government’s first duty and highest obligation is public safety. not Islam fanatic Ministers of muslim votes next elections BUT Yahapalana Politicians need to realise the value of Majority Sinhalese votes in the upcoming ..
      President Sirisena & P M Ranil both leaders should Resign and go ..

  8. buruputha says:

    Don’t resign Mr. Sirisena. We want a talkative president like you. Then you can rule people less country. Thank u darling sweet dream with Gok Kola.

  9. GMC says:

    Ane rattaran uthumanane. Bush mokekda. Oba wahanse yanna hithannawath epa oba wage nirbheetha karyashoora janadhi pathi kenek me lak mawata wasanawan pissu karanna hithannawath epa Honda. Haminege gedara bath eka kala inna sarala uthumanane apiwa pissu wattana katha kiyanna epa apeth ayusa aragena thawa parampara ganakata oya putuwa atha Arianna hithannawath epa mage deyyo

  10. Asoka Liyanage says:

    එපා දෙයියෝ එපා. හීනෙන්වත් හිතන්න එපා. අසාත් සාලි හිස්බුල්ලා වගේ දේශ ප්‍රේමීන් තවත් පත් කරන මෙන් ආසාවෙන් බලා සිටිනවා.