මං ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ කැමැත්තෙන් නොවෙයි.. පසුපෙල ඉල්ලීම නිසා..- සජිත් කියයි..

November 25, 2019 at 3:28 am | lanka C news
මං ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ කැමැත්තෙන් නොවෙයි.. පසුපෙල ඉල්ලීම නිසා..- සජිත් කියයි..

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ඉක්මන් වූවා වැඩි බව අමාරු හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරුනයට ඉදිරිපත් වීම සදහා සජිත් ප්‍රේමදාස මහතාගේ ද කැමැත්තක් නොතිබූ බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ බලකිරීම නිසා බව තමන් සමග පැවසුවේ යැයි ද සේනාරත්න මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ දෙරණ රූපවාහිනිය සමග පැවති ‘මොකද උනේ’ වැඩසටහනේදීය.

211 views

21 Comments to “මං ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ කැමැත්තෙන් නොවෙයි.. පසුපෙල ඉල්ලීම නිසා..- සජිත් කියයි..”

  1. UNP-GALIBBA says:

    ඔහොම ගියොත් පසුපෙල නිසා කෙලවිලාම යන්න පුලුවන් ජේෂ්ටයන් හට ගරුකිරීමට ඉගෙනගන්න පලමුව තාත්තා වගේ වාචාලකමට කියවන්නේ නැතුව බුද්දිමත් තීරන ගන්න පුතානෝ????
    පියානෝ ගයපු ගීත ගයන්නේ නැතුව තමන් ගේ තාලයට කවියක් හරි හැටි කියන්න ඉගෙන ගන්න පලමුව​?????

  2. Lavariyage Kolla says:

    Mang Jalaniwa kasaada bandeth kamaththakin nemei, demawupiyan kiyapu nisa. Ekai lamayi haduwe naththe!

  3. Anoosh says:

    After defeat only Sajith has told such thing. Harin wants to become Party Leader, Champika Prime Minsiter, Ajitha Whole Justice, Law, Order and Mangala to remain as Whole Finance …………………………..These plans were defeated on 16th Nov. Well done.

  4. malraj says:

    කිසිවක් කල හැකි බව හෝ ඔහු ඔප්පු කොට නෑ , හම්බන්තොට දිස්ත්‍රික්කයේ අන්ත පරාජය, රටේ අඩුම චන්ද ප්‍රතිශතය හම්බන්තොටින් , මෙයට සාක්ෂි දරනවා…

Main News