මං ජනාධිපති එක්ක කොන්ත‍්‍රාත්තුවක් ගැහුවා.. අගමැතිකම ගන්නැයි මට 71 වතාවක්ම කතා කලා..- සජිත්

September 8, 2019 at 3:22 am | lanka C news
මං ජනාධිපති එක්ක කොන්ත‍්‍රාත්තුවක් ගැහුවා.. අගමැතිකම ගන්නැයි මට 71 වතාවක්ම කතා කලා..- සජිත්

තමන් ජනාධිපති මන්දිරයට ගොස් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග කොන්ත‍්‍රාත්තුවක් ගැසූ බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

එම කොන්ත‍්‍රාත්තුව රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කිරීමේ කොන්ත‍්‍රාත්තුවක් බවද ඔහු කීවේය.

කොළම සුගතදාස ගෘහස්ථ ක‍්‍රිඩංගණයට කැදවා තිබූ එජාප පලාත් පාලන නියෝජිතයන් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

අගමැතිකම බාර ගන්නා ලෙස 71 වතාවක් තමනට ආරාධනා කල බවත් තමන් කිසිසේත්ම පස්සා දොරින් අගමැති වන්නේ නැති බවත් ඔහු එහිදී සදහන් කලේය.

27 views

5 Comments to “මං ජනාධිපති එක්ක කොන්ත‍්‍රාත්තුවක් ගැහුවා.. අගමැතිකම ගන්නැයි මට 71 වතාවක්ම කතා කලා..- සජිත්”

  1. කොන්ත්‍රාත්තුවක්ද කොත්තුවක්ද? … නැත්නම් තොත්තුවක්ද?

  2. charles says:

    Truth is, you knew you show the majority

  3. Siri says:

    බිත්තර ආප්ප කාලා වගේ ……..හා….ද

  4. Saman says:

    සජිත් මාධ්‍යයට බය නෑ. ගෝඨා මාධ්‍යයට බයයි

  5. JOHN says:

    සිරිසේනගේ ආප්ප කාළා දැන් පිස්සු වගේ