මං ජනාධිපති කලොත් පාසැල් දරුවන්ට හොද කෑම වේලක් දෙනවා.. අද මන්දපෝෂනය හැදෙනවා.. මගේ තාත්තා දුන් මුද්දරේ කැපූවා…

June 22, 2019 at 6:28 am | lanka C news
මං ජනාධිපති කලොත් පාසැල් දරුවන්ට හොද කෑම වේලක් දෙනවා.. අද මන්දපෝෂනය හැදෙනවා.. මගේ තාත්තා දුන් මුද්දරේ කැපූවා…

ජනතාව ඉදිරියේදී රට තමනට බාර දුනහොත් සියළු පාසල් දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙන බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

අද මන්ද පෝෂණය ගැන ඇතැමුන් වේදිකාවල කතා කලද තම පියාණන් විසින් පාසල් දරුවන්ට දුන් දිවා ආහාර මුද්දරයද ඔවුන් කප්පාදු කල බවත් ඇමතිවරයා පැවසීය.

පාසල් දරුවන්ගේ අඩු පෝෂණ මට්ටම දැක එදා ප්‍රේමදාස ජනාධිපති නොමිලේ දිවා ආහාර මුද්දරයක් ලබා දුන් බවද සජිත් පේ‍්‍රමදාස සදහන් සදහන් කලේය.

හම්බන්තොට ප‍්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මෙම අදහස් පල කලේය.

42 views

32 Comments to “මං ජනාධිපති කලොත් පාසැල් දරුවන්ට හොද කෑම වේලක් දෙනවා.. අද මන්දපෝෂනය හැදෙනවා.. මගේ තාත්තා දුන් මුද්දරේ කැපූවා…”

  1. Real says:

    You all gave free Y5…
    Now…
    Two uniforms to school children..
    Free meals to school children….

    Hello Sajith…

    These are ministerial level activities that should come out from time to time after proper assessment.

    But to lead a country you need to think differently…..

    Your usa mity theory gives us an idea about your vision….

    Your farther never respected the ideologist and you look the same.

  2. siri says:

    Lakshayaka geyak deela kotyaka advertiesment daana kenekta aarthikadakmak thiyeida?

  3. n.s fasions kurunegala says:

    ratama manda posanayaen – muge chande ganna katha

  4. Gonsun says:

    SAJI BABO, WE NEED FREE ALAWANGUS, PICKAXES, AND MAMMOTIES, AS THERE ARE BURIED TREASURE IN ALL DAGABAS AND BUDDHA STATUES. WE CAN THEN BREAK THEM GET TREASURE AND LIVE HAPPILY EVERAFTER..RESWHERA BUDDA STATUE, SANKAPALA ROCK ALREADY BROKEN AND TREASURE TAKEN OUT BY A DIRTY MURDERER”S SON . THAT SAME MURDERER”S son in law sold a painting belonging to our heritage for UK Pounds 6000.00 to.a french meuseum.
    Jr paid back the moneyband got it back.
    Guys, you savvy?

  5. Buruputha says:

    Sajith kiyapan balanna me vanavita koi pasal daruvada kanna nathiva marune ? Yako keppa gahanna epa. Thotath thaththata vagema lombu katak nam thiyanava. UMBATA ratangana thibena dharshanaya kiyapan. 1977 di JR gons ata 8k denava kivuva vage gon part 2020 di valid ne malli. Mehema kathavakuth thiyanava kollo mokakkda dannavada? Appa kalade putha nokoloth H…..e putha kiyala. Anna eka mathaka thiya ganin.

  6. fr says:

    පිටරටින් සල්ලිදෙනවද ?

  7. Samanala PM says:

    Mu awoth (Mu anna) Papata Hapan.

    No Education back ground

  8. නිධන්හොරා says:

    තව කියන්න ඕන ජාති පස්සේ කියන්නතියා ගන්න, චන්දෙ ලං වෙනකොට කිය්න්න.

Main News