මං ජනාධිපති කලොත් මන්නාරම සුරපුරයක් කරනවා..- බදියුදීන් ඉදිරියේ සජිත් පොරොන්දු වෙයි..

November 9, 2019 at 11:20 am | lanka C news
මං ජනාධිපති කලොත් මන්නාරම සුරපුරයක් කරනවා..- බදියුදීන් ඉදිරියේ සජිත් පොරොන්දු වෙයි..

තමන් මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කර ගතහොත් මන්නාරම දිස්ත්‍රික්කය සංවර්ධනය සුරපුරයක් බවට පත් කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ මන්නාරම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති ජනහමුවක් අමතමිනි.

ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.

10,063 Viewers

20 Comments to “මං ජනාධිපති කලොත් මන්නාරම සුරපුරයක් කරනවා..- බදියුදීන් ඉදිරියේ සජිත් පොරොන්දු වෙයි..”

  1. David Milli-banda says:

    ethakota… buruka adina ayata mini gawum denawada ara pad ekka ???
    Kiyannakooooooooooo aney????????

    Bandu ge job ekatath kelawennai yanne…….. Arrryawa Harin baara gannawada kollo ?

    • බෙදුනා ජර්මනිය... says:

      බෙදුනා ජර්මනිය අවුරුදු තිහකට ඉස්සෙල්ලා
      එකමුතු හිටි ජාතිය දුකෙන් වැලපි ලතවෙල්ලා
      අපේ එවුන් ඒවා නොදන්නාසේ පච කියවල්ලා
      බෙදුවොත් සිහල රට කිසිදින නැත එක්විල්ලා

  2. kamal says:

    මොතද මේ දෙවනි මනාපය
    ඔබලා දන්නවාද මගේ මනුස්‍යත්වය දෙවනි මනාපය කියන්නෙ කපටිකමක්. මිනිහෙකුට තියෙන්න පුලුවන් එක මනාපයයි. ජේ ආර් වගේ මනුස්‍යත්වයක් නැති කපටියෙක් නැ. නමුත් ආර්ථික ප්‍රතිපත්තියේ තියෙනවා අවංක ගුණාංග 26ක්
    1 උත්සහාය
    2කපටිකම නැ නමුත් කෲර වෙනවා ඒ හින්දා පසුගාමිව කෲර මානසිකත්වය වන කපටි න්‍යාය කියන ධනපති නිර්ධන පංති අතර බේද ඇතිවිම් ආවා අද මෙය තියෙන්නෙ ජවිපෙ නොවේ පෙරටුගාමියේ විතරයි. ලංකාවේ ඡන්ද 21යි. නමුත් මට හදන්න බැරි වුනේ කපටිකම විතරයි. එය තියෙන්නෙ ආර්ථික ප්‍රතිපත්තියේ නෙවෙයි මනුෂ්‍යත්වයේ. නමුත් කමල් හිතන්නෙ මුලු රටම රාජ්ය තියෙන්න ඔනේ කියා නෙවෙයි. පෞද්ගලික අංශයේ තිබෙන්න ඔනේ කියා. නමුත් ඇත්තටම මනුස්‍යත්වය තියෙන කෙනා පෞද්ගලිකකරණය කරන්නෙ නැ. එය කපටි නැ නමුත් මානසිකත්වයක් නැ ඒකයි. හොදම මනුස්‍යත්වය තියෙන්නෙ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට විතරයි. නමුත් අධ්‍යාපනයට වඩා වැදගත් රැකියාව සහ ගුරු ගෝල සම්බන්ධයයි.

  3. Niru says:

    Ane manda apita surapure inda wenne Bathurdeen ekka

  4. kamal says:

    මට පිහිටවෙන්න බැරි කෲර කම් තියෙන අයට විතරයි
    ඉන් ලංකාවේ ජනතාවෙන් 6%යි කෲර ඒ අය ඉංග්‍රිසි අය දෙමල කථා කරන මුස්ලිම් අය හා දෙමල කථා කරන දෙමල අයට පිලිසරණක් වෙන්න මට පුලුවන්. නමුත් පාඨලි වගේ කපටි ඉංග්‍රිසි අයට මට බැහැ මිට කිරිබත්ගොඩ ඥණානන්ද මහ රහත් හිමි

  5. Dp says:

    දෙන පොරොන්දු ප්‍රායෝගික විය යුතුයි . දැන් නං මේවා චන්දය බලාගෙන දෙන හිස් වචන ටිකක් විතරයි . රට අන්තිමට නය වෙලා ගෙවා ගන්න බැරි ගානට හිර වෙලා කියල ඔක්කොම දන්නවා .සජිත් කියන්නේ ජනතාවට බලය දෙන්න විතරයි.කිසි දෙයක් ඔනේ නෑ.ඔක්කොම නිකන් දෙනවා.නික දෙන්නේ පිටරට වලින් හිඟමන් යැදලා

  6. මාමාණෝ says:

    අවුරුදු 20ක් දේශපාලනය කරලා තමන්ගේ ආසනය දෙපයින් හිටගන්නවත් කරන්න බැරි කෙනෙක් රට වටේ යනවා හැම ආසනයම අවුරුදු 5න් සුරපුර කරනවා කියන්න. ගිය අවුරුදු 5 සිකුරිටි කම්කරු ජොබ් දුන්න ඇරෙන්න මොනවද ආසනේට කලෙ ?

  7. Modapala says:

    අප්පච්චියෝ කරවල කෑල්ලත් නැති වෙන හැඩයි.

  8. Nandasoma Suriyaarachchi says:

    In 2015 Ven. Sobhitha thero said that the rotty is over burnt.
    NOW, UNP says the rotty is not over burnt.
    Sajith says, I’ll turn other side of the rotty and people can eat it.
    But this over burnt rotty can not be eaten at all.
    Both the rotty and the pan should be thrown away snd new rotty should be prepared carefully using a new pan. ….. !

    Understand this reality. Otherwise we all have to eat over burnt rotty……!

  9. ඩපයා says:

    මේ යකා හැමතැනම සුරපුර කොරනවා කියා කියා යනවා හරියට මෙච්චර දවසක් මූ හිටියේ ආණ්ඩුවේ නෙමෙයී වගේ. මෙව්වට රැවටෙන යු එන් පි එකේ තවත් බත් කන ගොන්නු ඉන්නවනේ අම්මපා. පහුගිය අවුරුදු හතරාමාරට නොකරපුව කොරන කල් කට අරන් බලන් ඉඳපල්ලා රටටම සාපයක් වුන ගොන් හැත්ත.

  10. chandapala says:

    ඇයි හත් ඉලව්වේ 2015 ඉඳලම තියෙන්නේ මෙයාලගේ ආණ්ඩුවක්නෙ . මේ අවුරුදු හතර හමාරේ මුන්දල පොල්ගැවද ? දැන් කතා කරන්නේ විරුද්ධ පක්ෂනායක වගේනෙ ? අම්මප හබැට තමුන්නහෙට තමන්ගේ ආණ්ඩුවක් තියාගෙන නොකරපු දේවල් ජනපති උනාම දෙනව කියන සුරඟන කතා පිළිගන්න ලංකාවේ මිනුස්සු මෝඩ මීහරක් කියලද හිතන්නේ.

  11. මාමාණෝ says:

    සින්හලුනේ අවදියෙන් හිටපල්ලා. සුමන්දිරන් සජියාව මොඩයා කරගෙන රජයේ ඉඩම් හරහා නුවර එලිය , බදුල්ල, නුවර , කැගල්ල , කුරුනාගල දෙමල ජාතීන්ට සින්නක්කර විදියට ගන්න ප්ලැනක් ගහනවා.

  12. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    දෙව්ලොව සිටින දෙවියන් දැන් ශ්‍රී ලංකාවේ පදිංචියට එන්න එපාට්මන්ට් ගන්න හොයනවලු. මොකද සජිත් ජනාධිපති වුණාම හැම තැනම සුරපුරවල් කරපුවාම ආයිත් අමුතුවෙන් දෙව්ලොව වසන්න ඕන නැහැ. හැබැයි අන්තිමට දෙවියන්ට දෙව්ලොවත්, ශ්‍රී ලංකාවත් දෙකම නැතිවෙලා නන්නත්තාර වෙන්නයි වෙන්නේ. මොකද සජිත් කවදාවත් ජනාධිපති වෙන්නේ නැති නිසා.

  13. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    මන්නාරම සුරපුරයක් කරනකොට කරවල වේලන එක සජිත්ට නවත්තන්න වෙනවා. සුරපුරයක් වුණාම කරවල ගඳ එන්න බැහැනේ. ආයිත් අපිට මන්නාරම් කරවල කන්න වෙන්නේ නැහැ.

    • ලෙබ්බේ says:

      ඇයි බැරි වේලිලා රැලි වැටිලා තියන අත්තනගල්ලේ ඇනිබල් ගේ මන්නාරම් කරෝල ගද නියමෙට ඇති. Ahala nadda.
      Kumbala oluwaka
      Pilunu bath haliyaka
      Thiyana gada atha
      Naki h………tha ka.

  14. Love nature says:

    එක්දහස් එක් රැය යනු අරාබි, පර්සියානු, ඉන්දියානු, ග්‍රීක, යුදෙව් සහ තුර්කි සම්භවයක් ඇති ලෝ ප්‍රකට වසර දහස් ගණනක් පැරණි ජනකතා සමූහයක එකතුවකි. ඉර උදා වූ පසු තමා මරණයට පත් කිරීමට බලා සිටින පර්සියානු රජෙකුගෙන් බේරීම සඳහා ඔහුගේ බිරිය රාත්‍රීන් දහසක්‌ තිස්‌සේ කියන ලද කතා මාලාවක්‌ සේ සැලකෙන එක්දහස් එක් රැය දැන් සජිත් පැරදෙන්න බයේ ජනතාවට කියාගෙන යනවාලු රැවටෙන්න එපා මේ කථා වලට.

  15. john the baptice says:

    ඇලඩින්ගේ පුදුම පහනින් ජනතාවට ලබාදිය හැකි සියළු දෙය ලබාදීමට සජිත් සුදානම්ලු අනේ මෙහෙම මෝඩයෙක්,

  16. Podda says:

    Surapurayak da

    Nathnam Arabiyak da sir hadanne?

  17. Ape Arachchi says:

    මේ වෙනකොට දිවිය ලෝකෙ දෙවි වරුන් 150,000 කට වැඩියෙ ලංකාවෙ වීසා අයදුම් කරල තියෙනවලු.

    මොකද සජිත් ලංකාවෙ පලාත් බර ගානක් සුර පුරවල් කරන්න යන ආරංච්යට.

    අනේ මන්ද මෙහෙම ගියොත් මේ රට දෙවි වරුන්ට භාර දීල අපිට වෙන රටකට යන්න වෙනව 16 න් පස්සෙ.

    ඒත් ඉතිං මෙයා මේ කපේ නම් ජනපති නොවෙන නිසා බය වෙන්න දෙයක් නැහැ.

    මෙයාගෙ තාත්ත අර පේමදාස ගොයිය නම් මේ රට සුරපුරක් කලා 88-89 කාලෙ. බලන්න එපෑයෑ ඒ කාලෙ පාරවල් දිගටම සොහොන් ගහල තිබුණ ලස්සණ.

    අර බාබු කියන හාදයට පිංසිද්ධ වෙන්න තමයි ඒව නතර වුණේ. මොකද හැමෝටම ගේම් දිදී හිටපු පේමදාසට ඌ ගේම දුන්න.

    LTTE එක රටට යහපතක් කියල දෙයක් කලා නම් ඒ ඒ දුන්න ගේම විතරමයි.

    සජිත්ගෙ හිතේ ඒව මිනිස්සුන්ට මතක නැහැ කියල. එහෙම නම් ඉතිං අපි මැරිල ඉපදෙන්න ඕනෙ.

Leave a Comment

Main News