මං ජනාධිපති කලොත් ලංකාව ලෝකයේ සංවර්ධිතම රට කරනවා.. ලෝකයේ බබලවනවා..- සජිත්..

July 12, 2019 at 3:26 am | lanka C news
මං ජනාධිපති කලොත් ලංකාව ලෝකයේ සංවර්ධිතම රට කරනවා.. ලෝකයේ බබලවනවා..- සජිත්..

තමන් මෙරට ජනාධිපති ධුරයට පත් කළහොත් ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධනයෙන් බැබලෙන රටක් බවට පත් කරන බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ රත්මලාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සව සභාවක් අමතමිනි.

‘මුළු ලෝකෙන්ම සංවර්ධනයෙන් බබලන රට අපේ මේ ශ්‍රී ලංකාව බවට පත් කරන්න අපි ලෑස්තියි’ යයි ඇමතිවරයා එහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර පේ‍්‍රමදාස මහතා කියා සිටියේ රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත් වීම හේතුවෙන් ලෝකයේ දුප්පත් රටවලට ලැබෙන ආධාර අත්හිටවූ බවය.

තමන් පැමිනි පසු සත්‍ය කතාව ලෝකයට කියා ලංකාවට විශාල වශයෙන් ආධාර ගැනීමට කටයුතු කරන බවද ඔහු එදින සදහන් කලේය.

14,712 Viewers

29 Comments to “මං ජනාධිපති කලොත් ලංකාව ලෝකයේ සංවර්ධිතම රට කරනවා.. ලෝකයේ බබලවනවා..- සජිත්..”

  1. Rata Wenuwen says:

    අනේ ද බන්! සජිත් බබෝ ! බබා හරියට එලුවගේ අරක වැටෙනකම්
    නරියා උඩබල ඉන්නවා වගේනෙ, පව් බන්.

  2. n.s fasions kurunegala says:

    thathage galariya putha patan aran wage

  3. Jay says:

    meya president kaloth sirisenata anthayi.

    • kawinda says:

      pissuda..? ehema wenne kohomada..?. O/L, A/L nethiunaata pitarataka sahathikayak thiyenawai kiyanne. hebei English kathaa karanakota mata hithuna eththatama e ingirisida kiyala.

  4. Lavariyage Koluwa says:

    Babalawanne, usa ayata security saha miti ayata kamkaru rassawal deela saha aanduwe salliwalin gewal hadala deela wennathi.

  5. Sun says:

    How can you do that without knowing the principles of developments. That is really not a very intelligent answer without having a method to go. I do not think his dreams cannot be fulfilled within this century.

  6. රූපබන්දු අමරසිංහ says:

    මම සල්ලි ගොඩාරියක් අච්චු ගහලා ඒවා ගංමට්ටමින්, බිම්මට්ටමින්, මූදුමට්ටමින්, තම්මැට්ටමෙන් දුප්පතුන්ට බෙදාදීලා රට සංවර්ධනේ කරනෝ.

    • kawinda says:

      hebei nangi innath ona. mahinda paalakaya wennath ona.

    • analyst says:

      To Roopa Bandu- Eka vitharak madi neda ?
      Aluth vyavasthaavakuth hadaagena, sil andum andalaa, Budu Bana kiyannath ona.
      eka eka pradesha valata gihin hamotama aluth geval denna porondu wenna.
      Habayi north valata eka kathavak, rate dakunata vena kathavak kiyannath baya venna epa.

  7. sarath chandra says:

    we had leaders like this after the indipendance. if he become the president in our contry goad bless to our motherland.

  8. Mangala says:

    Hinga kalada babalawanne.Malapothey akurak nodanna ekek heena loke pawenawa.Me wage nugathun balayata pathkaragaththa nisai hamadama ekathana.

  9. පොඩි එකා says:

    අනේ ඔය කතා වැඩිය සද්දෙන් කියන්න එපා මහත්තයෝ… ඇමෙරිකාව ඔයාව උස්සං යන්නේ ඔයාගේ නෝනටත් නොදැනෙන්න… එහෙම වුනොත් ලංකාවට හුළං….

  10. Saharan says:

    1948n passe api babalunaa, kochcharada kiyanawanam tharuna tharuniyo maha paare tyre saaye, babali babali mahaweli Kelani gangawala roll wewi maru thurulata giyaa.

  11. Dp says:

    රටට සල්ලි නෑ කියලා වෙන රටවල් වලින් ආධාර හිඟා කනවා .ජනතාවට සල්ලි නෑ කියලා එයාලටත් පාරේ හිඟාකන්න කියනවා .කිසිම මහන්සියක් නොවී සල්ලි හොයාගන්න ක්‍රමය කියලා දුන්න අපේ අනාගත ජනපතිට ජයවේවා. බැබලෙන රටක් නොවී තියෙයිද .

  12. nf says:

    OOOOMG…………………I’M GONNA CHOKE MY SELF LAUGHING. WHO DOES HE THINK WE ARE?????

  13. Pakis says:

    අනේ ගොන් බූරුවෝ . උඹ හිතන්නේ ලංකාවේ ඉන්නේ තෝ වගේ මැටි මොල්ලු කියලද ? තොගේ O/L ප්‍රතිපල මොනවද ?

    • චම්පා says:

      ඉස්සෙල්ලා ලමයෙක් හදලා හිටපන්, ලෝකේ හදන්න කලින්…..

  14. Open mind says:

    ලංකාව ලෝකයේ බැබළෙන රට නොවුනට කමක් නැහැ යි කියල හිතෙනවා.

  15. desta says:

    ane sajith koluwo babalawanna. nemei apita belle welada ganna wenee ayeth UNP anduwak awoth

  16. Mudiyanse says:

    ඔව්, ඔබට එය කළ හැකි බව අපි දනිමු. J තිහාසික ස්ථානවලින් සොරකම් කරන ලද නිධන් වලින් ඔබට විශාල ධනයක් ඇති බව අපි හොඳින් දනිමු

    • චම්පා says:

      ඉස්සෙල්ලා ලමයෙක් හදලා හිටපන්, ලෝකේ හදන්න කලින්…..

  17. chris rodrigo says:

    whats your O/L result? publish it before you make Srilanka a paradise fool.

  18. හේමා says:

    සිහින ලොවේ සිහින මවන සජිත්

  19. Karu says:

    සජිත් කියන්නේ කවුද කියල තේරුම් ගන්න අර ආධාර කතාවම ඇති.ආංඩුවෙ සල්ලි වලින් ඉතා පහත් මට්ටමේ ගෙයක් හදල දීල රටක් දියුණු කරන්න පුළුවනිද?ආර්ථික දැක්ම මොකක්ද?ජාත්‍යන්තර අවබෝධෙ කෝ?
    බලන කොට දැන් ඉන්න එක්කෙනාටම තකට තක.

  20. one shot says:

    කූරගල තාමත් අඳුරේ.බබලවන්නෙ මොකද්ද​?

  21. වැඩ්ඩා ඩොට් කොම් says:

    බබලවන්නෙ ලයිට් දාල වෙන්නැති. හිනා යනවා බන්. අරයගෙ පුතෙක් වෙන්න බෑ

  22. Huuu—- Huuu—- Huuu—- Huuu—- vena kauruwat naatinam Ranila meytuwak kal kadey giya ubata Help korannna.Palayan Ranigey polis korapan.

  23. tamungey taatta honda manusssayek suwadiiinawa konda kelin tiyaaagana hetiya.apichandey dunnna.But for u not at alll.

  24. tamun kiyandey api ahanawa arrrana kiwot >mata candey denna epaaa kiyala.Nikam lajjja wanatuwa kara baaagana ennnawa naam nambui neyda.

Leave a Comment

Main News