මං ජනාධිපති කලොත් සිසුන්ට නිල ඇදුම් දෙකක්ම දෙනවා.. සපත්තු දෙකක් දෙනවා.. මගේ ඇස් ගිලිලා තියෙන්නේ ජනතාව ගැන හිතලා..- සජිත්ගේ වැඩපිලිවෙල ටික ටික එලියට..

June 21, 2019 at 10:40 am | lanka C news
මං ජනාධිපති කලොත් සිසුන්ට නිල ඇදුම් දෙකක්ම දෙනවා.. සපත්තු දෙකක් දෙනවා.. මගේ ඇස් ගිලිලා තියෙන්නේ ජනතාව ගැන හිතලා..- සජිත්ගේ වැඩපිලිවෙල ටික ටික එලියට..

තමන් මෙරට නායකයා කිරීමට ජනතාව තීන්දු කලහොත් පාසැල් සිසුන්ට නිල ඇදුම් කට්ටල දෙකක් හා සපත්තු කූට්ටමක් ලබා දෙන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කහවත්තේදී ආදර්ශ ගම්මානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

වැඩ කරන අයගේ ඇස් ගිලිලා මහන්සි පෙනුමක් තිබිය යුතු බවත් කී ඔහු තම මුහුණේ ඒ සියල්ල ඇතැයිද පැවසීය.

ඒ හැම වෙලාවකම ජනතාව ගැන ජනතාවට උදව් කරන ආකාරය ගැන හිතන නිසා බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

43 views

53 Comments to “මං ජනාධිපති කලොත් සිසුන්ට නිල ඇදුම් දෙකක්ම දෙනවා.. සපත්තු දෙකක් දෙනවා.. මගේ ඇස් ගිලිලා තියෙන්නේ ජනතාව ගැන හිතලා..- සජිත්ගේ වැඩපිලිවෙල ටික ටික එලියට..”

  1. rama says:

    me vage modayek num aye enne inna eka mita vada hodai

  2. Raju says:

    Me Kiwa gon kathawama athi meya ta chande nodenna.kisima dakmak neha.minsiun ge badu salli walin petit Gewal Hadanawa eccharai danne.

  3. UNP GAL IBBA says:

    ඇයි රත්තරං මාල බ්‍රේස්ලට් ටීවී පොඩි කාර් එකක් හෙම දෙන්නේ නැත්ද​???
    පව් තවටික දවසක් යනකොට මහජනයා ගැන හිතලම ඇස් නොපෙනී යාවී පව් නේද​???

Main News