මං ජනාධිපති නොවෙයි සෞඛ්‍ය ඇමති කියා මට සිතුනා.. – ජනපති

February 24, 2017 at 3:23 am | lanka C news
මං ජනාධිපති නොවෙයි සෞඛ්‍ය ඇමති කියා මට සිතුනා.. – ජනපති

තමන් මේ රටේ ජනාධිපති නොව සෞඛ්‍ය ඇමති ලෙස සිතුණු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ කොලඹදී පැවති සංක‍්‍රමණික සෞඛ්‍ය පිිළිබද ලෝක සමුළුව අමතමිනි.

129 views
Main News