මං ජනාධිපති නොවෙයි සෞඛ්‍ය ඇමති කියා මට සිතුනා.. – ජනපති

February 24, 2017 at 3:23 am | lanka C news
මං ජනාධිපති නොවෙයි සෞඛ්‍ය ඇමති කියා මට සිතුනා.. – ජනපති

තමන් මේ රටේ ජනාධිපති නොව සෞඛ්‍ය ඇමති ලෙස සිතුණු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ කොලඹදී පැවති සංක‍්‍රමණික සෞඛ්‍ය පිිළිබද ලෝක සමුළුව අමතමිනි.

25 views

19 Comments to “මං ජනාධිපති නොවෙයි සෞඛ්‍ය ඇමති කියා මට සිතුනා.. – ජනපති”

  1. Ajith says:

    Thamath gramasewaka kiyala apita hithenne.

  2. රටවැසියා says:

    අපි හිතුවෙ වැඩ කරන්නෙ තාම ග්‍රාම සේවක කියල හිතාගෙන කියල 🙂

  3. Dan says:

    Finally you realized that Presidency is too much for your capacity.

    • Saradiel says:

      ලගදීම සිරිසේන වෙනුවට හිටං කියයි නැත්නම් රාජිත කියයි තමන්ගේ තනතුර අමතක මිනිසෙක් කෙසේද රටක පාලකයා කියන්නේ ?
      ගමරාලට alzheimer ලෙඩේ තියන පාටයි නරකද ලගම ඇති රෝහලෙන් පරික්ෂා කලොත්

  4. Ranjani Nanayakkara says:

    Obeta Ehema Hithunata Janathawata Nam Hithennea…………… Oya Ara Polonnaruwe Hitapu Parana Grama Sekama Thamai Tawama Kiyala……………

  5. හර්ෂ says:

    එකවත් හරියට කලේ නෑ නහයෙන් ඇඩුවා මිසක් .විදායක ජනපති බලතල ලැබුන මිනිහා තාම මේ රටට මොනවද කරලා තියෙන්නේ ?
    අපේ රණවිරුවෝ හිරේ දාපු එක
    දෙමල සන්දානයට අපිට පාට් දාන්න ඉඩ හදල දීපු එක
    බිහිසුණු කොටි නිදහස් කරපු එක
    අනේ ගමරාලේ බැරි දේ නොකර රට ජාතිය පාවා නොදී කොහේ හරි තොලොන්ච් වෙලා යන්න

    • SAPU says:

      ගමරාලට සිතන දේවල් කරන්න ගිහින් තමයි අද අපේ රට අගාදයට පත් වී ඇත්තේ ..
      බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියා වාගේ.

    • vasana says:

      හිටං ට පැරණි මතකය අවදිවෙනවලු ……ඒත් 30 වසරක බිහිසුණු මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදය අමතකයි එනිසානේ ජිනීවාහිදී අපේ රණවිරුවන් දෙමළ කොටි ඩයස් පෝරාවට අධිරාජ්‍ය වාදීන්ට NGO ලාට පාවාදී දිනාගත් නිදහස් කොටි ත්‍රස්තවාදීන්ට පිදුවේ ..ලැජ්ජයි
      අ‍‍ඟේ ඉඳං කන කන‍වා වාගේ.ආප්ප විප්ලවයක් කරලා තමාගේ සමීපම මිතුරා ගරු මහින්දගෙන් පළිගන්නේ

    • gama says:

      අනේ.. එහෙම කියන්න එපා.. එයා හරි සරළයි… එයා විධායක බලතල පාවිච්චි කරන්නැති බව ඔයා දන්නැද්ද?
      එයා ඉන්නෙ ඒව රනිල්ටයි, චන්දිටයි ඕන විදියට පාවිච්චි කරගන්න ඇරල, මගී ගුවන් යානා වල නැගිල ලෝකෙ
      පුරා යන්න.

  6. kolitha says:

    ඩෙංගු වසංගතය ලංකාවම ගිලගෙන යනකොට එහෙම හිතුනද ? තවම එකට මොකවත් කරගන්න බැරිඋනානේ …..

  7. Karu Jayasuriya says:

    This man does not have enough capacity to hold this post. Unfortunately most of the srilankan just voted him without thinking too much listening to some rumors. Now it is bit of a mess. but, dangerous side is this will opportunities for hidden agendas to rise their ugly head back again. We can see it is happening now bit by bit.

  8. Nalika says:

    Nohithena dekuth naha melo wadakuth naha.Mewa dakkama apita jeewitheta nokiyapu dewaluth kiyawenawa.

  9. අනාථ ජනයා says:

    නැහැ ඔහේ ගමරාළ කෙනෙක්ටවත් සූදුසු නැත

  10. kith says:

    Grama sevaka kiyala hithune nedda.

Main News