මං ජනාධිපති නොවෙයි සෞඛ්‍ය ඇමති කියා මට සිතුනා.. – ජනපති

February 24, 2017 at 3:23 am | lanka C news
මං ජනාධිපති නොවෙයි සෞඛ්‍ය ඇමති කියා මට සිතුනා.. – ජනපති

තමන් මේ රටේ ජනාධිපති නොව සෞඛ්‍ය ඇමති ලෙස සිතුණු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ කොලඹදී පැවති සංක‍්‍රමණික සෞඛ්‍ය පිිළිබද ලෝක සමුළුව අමතමිනි.

36 views

19 Comments to “මං ජනාධිපති නොවෙයි සෞඛ්‍ය ඇමති කියා මට සිතුනා.. – ජනපති”

  1. Yasa lakaka Tissa says:

    Yako apita hithenne umba doratu palayek wagey. ey kianne peon kenek.

  2. රොන් says:

    මැන්ටල් වේගන එනකොට ඔහොම හිතෙනව

  3. Ratata Adare says:

    Where’s Champa/Valli Amma?

  4. GAMARALA says:

    රජකම් කළත් ඉඳගෙන සිහසුනක් මත
    ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැළට හිත
    ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
    මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

Main News