මං ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා..- අනුර දිසානායක

January 20, 2022 at 11:20 am | lanka C news
මං ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා..- අනුර දිසානායක

තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වූවොත් රට ගොඩනැගීම සඳහා මූලික පියවරයන් ස්ථාපිත කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය.

පළමුවෙන්ම දේශපාලනයට ඇති වරදාන වරප්‍රසාද සියල්ලම අහෝසි කරන බවද පැවසූ ඔහු වංචාව හා දූෂණය නතර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවත් ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සැලැස්මක් ඇති කර රටේ ආර්ථිකය අනිවාර්යෙන්ම සකස් කරන බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනි සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

28,505 views

51 Comments to “මං ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා..- අනුර දිසානායක”

  1. Ranjith Gunawaradana says:

    The current situation of Sri Lanka in fact is such that the unprecedented burden and hardships of People ‘s has undergone last two years by Covid 19 of global pandemic; with nexus to real danger of economic dislocation and crisis of inflation being challenge by current Economic development. An Island System need advance Reforms and other changes as absolute necessary. While those reforms are Not that Sodalist, it is to be in-depth democratic reforms that changes must be the grain monopoly ,control over the production in Agriculture and other arena and distribution, by restrictions of the issue of paper money and A fair exchange foreign currencies are few of that. We seek that flashed light of by under development of Liberal Capitalisms Island has nexus to that USA – UK that IMF, led economy hegemony.,, by world Rich countries.

  2. Ranjith Gunawaradana says:

    The current situation of Sri Lanka in fact is such that the unprecedented burden and hardships of People ‘s has undergone last two years by Covid 19 of global pandemic; with nexus to real danger of economic dislocation and crisis of inflation being challenge by current Economic development. An Island System need advance Reforms and other changes as absolute necessary. While those reforms are Not that Socialists’ one , it is to be in-depth democratic reforms that changes must be the grain monopoly ,control over the production in Agriculture and other arena and distribution, by restrictions of the issue of paper money and A fair exchange foreign currencies are few of that. We seek that flashed light of by under development of Liberal Capitalisms Island has nexus to that USA – UK that IMF, led economy hegemony.,, by world Rich countries.

  3. පූංච් අම්මට ද බොල හදන්නේ? සීයට තූන තමා. . says:

    පූංච් අම්මට ද බොල හදන්නේ? සීයට තූණ කහනව ද? වාහෙ.

  4. ධණය බලය ඡවය තාකෂණය සහිතව විරැද්ධව දිවිහිමියෙන් සටන්කරන්නෙමු,..! says:

    මිළග ඡනාධිපතිවරණයේ තීරක බළය ”මහා හෙළ හවුල” බව අවධාරණය කර සිටින්නෙමු,.!
    ”විධායකය අහෝසිකර විදේශිය බලවේගයන්ගේ පාපන්දුවක් බවට මාත්‍රෘෘභුමිය පත්කීරීමට උත්සාහ දරනා පරයන්ට හිමිතැන ලබාදීමටත් සීමාවන් නොදැක කටයුතු කරනා පාහරයන්ට කිසිදු ලෙසකින් බලය අත්පත් කර නොදීමට සිව් හෙලය ඵකාවන්ව පෙළගැසී සිටිනු ලබයි,.!
    ”පරයන් ශ්‍රීලංකාව යනු ස්වාධින රාඡ්‍යක් බවත්, බිතාන්‍ය රාඡකීයත්යවය අනුමත කරනා වංචනිකයන්ට කිසිඳු මොහොතක හෙළයන්ගේ සිරස වන්වූ විධායක ඡනාධිපති ධුරය හිසගසා දමන්නාසේ අහෝසිකිරීමට ඉඩ නෙතබන බවත් ඵ් සඳහා ධණය බලය ඡවය තාකෂණය සහිතව , විරැද්ධව දිවිහිමියෙන් ඵකාවන්ව සටන්කරන්නෙමු! අවධාරණය කර සිටින්නෙමු,.!

Main News