මං ජනාධිපති වුණාම ඇමතිලා 25යි.. සෞඛ්‍ය නලින්ද ජයතිස්ස, මුදල් හදුන්නෙත්ති..- අනුර

January 21, 2022 at 2:10 pm | lanka C news

ජනතා විමුක්ති පෙරමුණ විසින් බිහිකරනු ලබන ආණ්ඩුවක් යටතේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 25 දෙනකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් 25 දෙනෙකු පමණක් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එම ආණ්ඩුව යටතේ ‍අධ්‍යාපනය සෞඛ්‍යය ආර්ථිකය ආදී විවිධ විෂයයන් ඒ සම්බන්ධ විෂයන්ට ප්‍රවීණයන් කණ්ඩායමට භාර දෙන බවද අමාත්‍ය මණ්ඩලය රට පාලනය කරනු ඇති බවද ඔහු පැවසීය.

සෞඛ්‍ය විෂයද නලින්ද ජයතිස්ස, නිහාල් අබේසිංහ වැනි අයගේ කණ්ඩායමක් ද ආර්ථික විෂය සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ වැනි පිරිස් විසින් ද පාලනය කරනු ඇති බව ද ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

මේ අතර තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූවොත් දේශලනඥයන්ට ඇති වරදාන වරප්‍රසාද සියල්ලම අහෝසි කරන බවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව ඔහු රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

58,415 views

74 Comments to “මං ජනාධිපති වුණාම ඇමතිලා 25යි.. සෞඛ්‍ය නලින්ද ජයතිස්ස, මුදල් හදුන්නෙත්ති..- අනුර”

  1. M Milton says:

    In 1982 PDN or Rohan Wijeweera wanted become President of Sri Lanka in 1982 .
    He lost his life due that “Holy alliance” with UNP leadership of Ransianghe Perdadasa.
    Next person that STEP is Dr ‘Arvanda’ or Anura Dissanayake will seek President ship with unholy alliance with SJB of Sajith Permadasa …@ Is that History will repeated ,,,,,$ by @

  2. M Milton says:

    The Current JVP leadership is also an apply by OLD JVP politic tactics in different form after 1988/89/90

  3. M Milton says:

    In 1982 PDN or Rohan Wijeweera wanted become President of Sri Lanka in 1982 .
    He lost his life due that “Holy alliance” with UNP leadership of Ransianghe Perdadasa.
    Next person that STEP is Dr ‘Arvanda’ or Anura Dissanayake will seek President ship with unholy alliance with SJB of Sajith Permadasa …@
    Is that History will repeated ,,,,,$ by @
    The Current JVP leadership is also an apply by OLD JVP political tactics in different form after 1988/89/90.
    The well known Key role of that current JVP is AIM at destabilization of Country, Nation and People to be undermined ongoing recovering of Economy by SLPP leadership.
    By using hardship and crisis in in locally ongoing stagnation of Economy that JVP wanted to misdirection millions of People for Political vandalism in Island wide.

  4. ලෝකය ඉස්සරහට ගියේ සාමූහිකත්වයෙන්….88/89 කාලේ ගියේ කෝමද….? ඒක මරු

  5. Boo says:

    පුංචි අම්මා වනිතා කටයුතු ඇමතිවරිය

  6. සතපහ says:

    ජනාධිපති කම ගන්න හදන්නේ රටපුරා උද්ඝෝෂණ, වර්ජන කරලා රටේ ආර්ථිකය විනාශම කරලා , රාජ්‍ය සම්පත් අමු අමුවේ විනාශ කරලා , රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය බිමටම වට්ටලා වෙන්න ඇති. අනේ ලපයො.

  7. සහන් says:

    තමුසේ හොදයි ටොයිලට් සුද්ධ කරන්න.

  8. Man says:

    ඔය කියන ඒව කරන්න වෙන්නෑ බොල

Main News